මේ මම @ Facebook

ලාබයි ආදරේ.......

සත 10ට සත 20ට
 එස් එම් එස් පනිවිඩයක
උතුම් පිවිතුරු අදරය
ඉගිල යන අපූරුව......
බලව සකිය
සත 10න් සත 20න් 
      පිලිතුරු එන අපූරුව........

2 Comments:

  1. අනේ මාත් ඔය සත 10ට මාරු වෙන්න ඕන. මගේ එකේ දැන් බර ගානක් කැපෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි අක්කේ.... නැත්තම් කොහෙ තියෙන සල්ලිද නේද..?

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...