මේ මම @ Facebook

වෙනස


වියො වුහ තම බිරිද
සදා සිහිවනු පිනිස
සා ජහාන් රජු තනුවලු
තම බිරිද නාමයෙන්
විසල් ටජ් මහලක්........

වෙලේ ගෙදර පෙලේ
විසු අසරන සිරිපාල
වියො වු තම බිරිද
සදා සිහිවනු පිනිස
තෙනුවාලු සොහොන් කොතක්..........


0 Comments:

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...