මේ මම @ Facebook

දෙබිඩි......


සඳට පෙම් බඳිමි 
සඳ දෙසම බලමි
නේක කව් පද
       සඳ වෙතට ලියමි......

අමාවක පැමිනුනි
සඳමඩල සැඟවුනි
සඳට පෙම් බැඳි
      මා අඳුරෙ තනිවුනි......

නොදැනීම මා සිත 
  පෙම් බඳින්නට විය අඳුරට
සඳට කව් ලියු පන්හිඳ
       ගොතයි කව් පද රහසෙම......

1 Comments:

  1. සඳට ලියපු කවි අපූරුයි සහෝ!!! ලස්සනයි!!!

    word verification අයින් කලානම් කමෙන්ට් කරන්න එන්න ලේසියි!!!

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...