මේ මම @ Facebook

අවසරයි සොයුරනෙ.......


අතු අගින් මිලින වී
වැටුනු රතු මල් පොකුරු
නැති අඩුව පුරවන්න
පිපේ තව රතු කැකුලු........

වෙන්ව ගිය මුදු සොයුර
මුලු ලොවම කර අඳුරු
නැගේ තවමත් සබඳ
පෙර'බරින් තවම හිරු........ 

නුබ නොමැති දින වැටුනි
නෙතු අගින් උනු කඳුලු
අවසරයි සොයුරනෙ
සිප ගන්න නුබෙ රුහිරු........


0 Comments:

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...