මේ මම @ Facebook

ඇත්ගොව්වා කී කව.......


ගත සවිය නොම දැන
මෝඩ මේ ඇත් රජ 

දුබල මා අත දැවටි
හෙන්ඩුවට බිය ගෙන

සෙමින් පා තබමින
මට අවැසි විලසට


කීකරුව නිහඩව
ඇවිද යන අපූරුව.........



2 Comments:

  1. සුපිරි සහෝ, හිතන්න දෙයක් ලියලා තියෙනවා, දිගටම ලියන්න, ජය වේවා. verification capcha අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සහෝ............

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...