කෑ දේ දිරවන්න
බඩ තඩි පිරිමි
බඩ තඩි ගැහැනු
ඇවිදිති සැතපුම් ගනන් දුර.....
පාන් පෙත්තක් සොයා
ඔවුන් පසුපස යදිමින්
තවත් සමහරක් අය
ඇවිදිති සැතපුම් ගනන් දුර.....
ජීවිතය නම් වූ
Walking
path එක තුල.....
----හිතුවක්කාරයා----
Patta!
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteයළිත් පට්ට
ReplyDeleteජයවේ අකී!
ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteඅපූරුයි.........
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteසංපූර්ණ සහතික හරි
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteපට්ට බං...............................
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteසමාජ ස්ථර දෙකක වෙනස අපුරු සිතුවිල්ලකින්
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Delete