මේ මම @ Facebook

සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳ
පන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳ
ලියු කව් වලට වාරණ එන දිනකි අද
කෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........

0 Comments:

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...