පෝදාට හිනහෙනා සඳ
ගස් වැල් කිරෙන් නහවනා සඳ
නුබත් මා අසල ඇති සඳ
තනි කමක් නොදැනේය සකිසඳ.....
ගගනත දිලෙන සඳ
රාහු විත් ගිල ගත් සඳ
නුබත් නැතිනම් සකි සඳ
කෙලෙස වාවනු කියන් මා හද....
බලමින් දෙසම සුපුන් සඳ
කව්පද අකුරු අමුනනා සඳ
නුබත් නැගුනි සිහියට
නුබයි නිබදව මා සරා සඳ....
-----හිතුවක්කාරයා----
ගස් වැල් කිරෙන් නහවනා සඳ
නුබත් මා අසල ඇති සඳ
තනි කමක් නොදැනේය සකිසඳ.....
ගගනත දිලෙන සඳ
රාහු විත් ගිල ගත් සඳ
නුබත් නැතිනම් සකි සඳ
කෙලෙස වාවනු කියන් මා හද....
බලමින් දෙසම සුපුන් සඳ
කව්පද අකුරු අමුනනා සඳ
නුබත් නැගුනි සිහියට
නුබයි නිබදව මා සරා සඳ....
-----හිතුවක්කාරයා----
නුබත් මා අසල ඇති සඳ
ReplyDeleteතනි කමක් නොදැනේය සකිසඳ.....
නුබත් නැගුනි සිහියට
නුබයි නිබදව මා සරා සඳ....
මෙන්න මේ පද පේළි හතර නම් මටත් වලංගුයි ඔන්න
ගොඩක් අයගෙ ජීවිත වලට වලන්ගුයි අනූ මේ පද පේලි.......
Delete