තුරු වදුල් සිප ගමින්
මා ගතේ දැවටෙමින්
විටෙක චන්ඩවද
විටෙක සන්සුන්වද
හමා යන බව දනිමි......
නමුදු නුබ.....
කොහි සිටක එන්නෙහිද
කොයිබට යන්නෙහිද
නොදනිමි.......
-----හිතුවක්කාරයා----
මා ගතේ දැවටෙමින්
විටෙක චන්ඩවද
විටෙක සන්සුන්වද
හමා යන බව දනිමි......
නමුදු නුබ.....
කොහි සිටක එන්නෙහිද
කොයිබට යන්නෙහිද
නොදනිමි.......
-----හිතුවක්කාරයා----
එන්නේ කොහි සිටද යන්නේ කොහාටද සෙවීම නිෂ්පලය.. සුවය විඳ ගැනීම පමණක් යෙහෙකි.
ReplyDeleteඒකෙත් ඇත්තක් තියෙනව සහෝ......
Delete