සැරිසරමි මා
විශ්වය සිසාරා
සඳේ ආවාට මැදින්
තරු පොකුරු තුලට වැද
අඟහරුද සෙනසුරුද පසු කරන්
ආලෝකයේ වේගයද ඉක්මවා.....
නොදැනීම ගොස් වැටුනි
අඳුරු කළු කුහරයක
දෑසැරන් බැලූ කල
අහෝ මා පමා වැඩී.....
එවිට
මා
විභාගයේ...........
.......හිතුවක්කාරයා.......
හෆ්ෆේ අඟහරු වලටත් ආවද? දන්නේ නෑ නේ නැත්තම් තේ එකක් වත් දෙන්න තිබ්බ. විභාග වෙලාවලදී මටත් ඔය වැඩේ වෙලා තියනවා..
ReplyDeleteඅඩෝ මචන් අගහරුවෝ මට උබට කියන්න අමතක උනානි අගහරු වල්දි.... අපරාදේ උබෙ තේ එක..... තෑන්කු මේ පැත්තට අවට....
Deleteඑපාම කරපු කාලය තමා විභාගෙට වාඩිවෙලා ඉන්න කාලය...
ReplyDeleteඒකනම් ඇත්ත නලින් අයියේ....
Delete