මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

ඒ නුඹමද

වැව් තාවුල්ලේ කුඹුක් සෙවන යට නුඹ මා හමු වුන සොදුරු සැදෑවක කොපුලත හාදුව තැවරුනු මොහොතේ විලියෙන් ඇඹරුනු සුරතලියද නුඹ පාට දිරාගිය ගොර හඩ නංවන ලංගම බසයක අසුනක කෙරවල දහසක් නෙත් යුග මානෙන් සැගවී දෑගිලි පැටලූ පෙම්බරියද නුඹ නෙ'තග ආදරෙන් කදුලු පුරෝගෙන මළහිරු කිරණට මුහුන හොවාගෙන වෙල් ඉපනැල්ලේ පවනට රහසින් සුසුම් ඉතිරිකල සදවතියද නුඹ කරදහියෙන් තැනු මාලිග කුටියක ඉරුණු තැනෙක සළුපිලි බිම අතහැර නුඹටත් රහසින් ලොවට...

ලී කෙලි වන්නම්

පදුරු බටලී සොයා ගන්නට තැනක් නැති කොන්ක්‍රීට් වනේ සොයා යකඩින් තැනූ බට ලී ලී කෙලි නැටුමක් රගදෙතේ සරුව පිත්තල ඇගේ ලා ගෙන එලි මැදින් දිදුලන ලදේ උඩැක්කි හොරනෑ හේවිසි අතහැර වන්නම් සව්දම් නදදෙතේ කරත්ත පැල් කවි රගහල අසබඩ යකඩ කටෙන් අඩහැර ඇසේ අදුරට සමවැද දෙපැයක හිරවී ගැමි ගී රසයක කිමිදෙතේ වෙල් ඉපනැල්ලක කමතක කුබුරක යන්නට පිං නැති මංපෙතේ රගහල පසුකර නියෝන් එලිමැද දඩු මොනරෙක නැග ඉගිලෙතේ ප්‍රදීප් ලක්ෂිත 2018 |...

නන්දා

වියරු වෙස් ගෙන වැදී ගල්පරබිදී විසිරී ගියෙද මන්දාවාරකන් මැද හැමූ සුළඟට ආදරේ සැගවුනිද නන්දාහීන පොදි එකිනෙක ගොතාගෙනඊයේ හවසත් ගියේ නන්දානුබේ හිරිමල් දෑස් අස්සේකදුලු බිදු රන් වැටක බන්දාහීන ඉකිලන පාලු දියබ'ගහීනයක හැමදේම කැන්දාතරු පොකුරු මැද නුබව රැජිනකිහදේ රජවාසලේ නන්දාසදක් තනියම අහස කෙලවරපැල්කොටේ ඉකිබිදින හින්දාරැයේ ගොම්මන කලු කුමාරෙක්පැලට වැඩියේ ඇයිද නන්දාවියරු වෙස් ගෙන වැදී ගල්පරබිදී විසිරී ගියෙද...

මිතොටමුල්ලේ කුනුකන්ද නාය යයි ----පුවතක්----

හරිත පැහැ තුරු මලින් සරනා නිලට කෙත්වතු ඈත දිලෙනානොමැති මුත් සිපගන්න සොදිනාමටත් පහලට යන්න සිතුනා ඉදහිටක මද නල හමායනතුරුමුදුන් නැති හිසම වේලෙනයකඩ බෝතල් කුණු දරාගෙනලොවට රහසින් කදුළු බේරන ශේෂ කදු උව දිනෙක සැනෙකින්පහල ගං මිටියාවත සොයා යනරුක් මුදුන් සියොතුන් නොදුටු මුත්මමත් කන්දකි උස්ව වැලපෙන හීන ඉකිලන දිනෙක සවසකහීං කෙදිරිලි හඩක් ඇසුනාපහල ගං මිටියාවත බලන්නටමටත් මොහොතක් යන්න සිතු...

නුබ රජෙකි අරුම

දහසින් බැදි පියලි අතැරවනපොත් මග දමා නිතරනූපන් පරපුරක උරුමරකිනා නුබ රජෙකි අරුමලේ බිදු දහදිය මුසුකොටසිප් බැදලූ යදම් දවනපිට මැද ලූ මුගුරු පහරහීන් කෙදිරියක දවටනත්‍රිමා වෙනුර කරපින්නාවිලංගු ලූ අකුරු සොයනදහසක් නෙත් විවර කරනනැව් කුබයක් බර උසුලනදහසින් බැදි පියලි අතැරවනපොත් මග දමා නිතරනූපන් පරපුරක උරුමරකිනා නුබ රජෙකි අ...