මේ මම @ Facebook

වෙනසකට පෙර....

පහන් සිල නිවෙන්නට පෙර
දඟලයි මෙසේ සකිසඳ
ඉවසන් තව මොහොතක්
නිවේවි පහන් සිල
අපිවත් නොසිතනා මොහොතක....

කකුලුවා උව හැලියේ සිටින
අඬු විහිදා දිය කෙලින සඳ
නොදනී හැලිය යට
බුර බුරා ගිනි ඇවිලෙනා වග....

6 Comments:

  1. මේක තමයි යථාර්තය මල්ලී! උතුරන බව නොමදැන දිය හැලියේ
    කකුළුවෝ රැල සතුටින් දිය කෙලියේ....
    ඔහොම යං!!
    තව තව ලියන්න..
    නැවත එන්නම් රස විඳින්න..

    ReplyDelete
  2. කුණාටුවකට පෙර වාතලය නිහඬ යි කියනවනේ. අපූරු අදහසක් :)

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත..... ස්තූතීයි ධාරා....

      Delete
  3. අද තමා මුලින්ම මේ පැත්තේ ආවේ. එන්නම් ආයේ දිගටම

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...