වැඩපලට යනෙන'තර
පසුපසින් විත් නිතර
සදක් වාගෙයි මුහුණ
කියු නුඹ අද කොහිද.....?
ODEL, NOLIMIT වල
කැටුව ගොස් මා නිතර
දෝත පුරා තැගි දුන්
සොදුර නුඹ අද කොහිද.....?
මගේ පණ දෙවනි කොට
ආදරය කල පවට
දස මසක් ඇවැමෙන්
නුඹ වැනිම සදක් දුන්
සොදුර නුඹ අද කොහිද.....?



.jpg)