නිලට අස්වද්දන්නට......
අඳුරු වූ නුබ ගැබ
සඳ කැනින් නහවන්නට......
රුදුරු සහරා කතරට
අසනි වැසි වස්සන්නට.......
ඉරි තැලුනු මහද ගැබ
ආදරෙන් සනහන්නට.......
නුඹ පැමිනි වගනම්
සොඳුරියෙ
නුඹ පැමිනි වගනම්.......
------හිතුවක්කාරයා-----
ලස්සනයි.....
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteඑහෙනම් හිතුවක්කාරකම් අඩුවෙයි ටිකක්.. :)
ReplyDeleteඅහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteඇය ඇවිල්ලා වගේ සැහෙන වෙනසක් වේවි නේද?
ReplyDeleteඅහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteචූටියි......... ලස්සනයි........
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Deleteසිංහල පොතේ තිබ්බ රන් එතනාට කියපු කවි කියන කවි පන්තියේ අර්ථය මතක් උණා
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...
Delete