අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......
Related Posts:
නන්දා වියරු වෙස් ගෙන වැදී ගල්පරබිදී විසිරී ගියෙද මන්දාවාරකන් මැද හැමූ සුළඟට ආදරේ සැගවුනිද නන්දාහීන පොදි එකිනෙක ගොතාගෙනඊයේ හවසත් ගියේ නන්දානුබේ හිරිමල් දෑස් අස්සේකදුලු බිදු රන් වැටක බන්දාහීන ඉකිලන පාලු දියබ'ගහීනයක හැමදේම කැන්දා… Read More
ඉසුරුමුණියේ පෙම්වතාට
දහක් සෙනග ගැවසෙන තැනදහක් නුඹ බලන්නට එනපිය'ඹ ලැම වසාලන්නටඅමතක වීදෝ....
පුරා දුරාතීතෙක හිදපිය'ඹ වතට තුරුලු කරන්අව් වැස්සට ඉහලන්නටසෙවනක් නැතිවීදෝ....
සියක් වස් ගෙවී ගිය තැනමුව'ග සිනා පොදි බැදගෙනඑදා වගෙම අදත් පෙමින්කෙ… Read More
සිතින් පත්තිනි නොහොත්
කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..
ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..
පා සලබ සේ න… Read More
කොටුව දුම්රියපළ ඉදිරිපිට කාකි ඇදුමන් ඇගෙහි ලාගත්
මාර සේනා නිතර යන එන
රක්ත වර්නෙන් උස්ව මොරදී
නුවර වැසියන් නිතර රැස්වෙන
අව්ව වැස්සට තෙමී දින සති
අට්ටාල වල රැය පහන් වන
රජුන් මැතිදුන් වසා නෙත් යුග
හනික පිම්මේ ඉගිල්ලී යන
වීදි පහනක එලිය මගහැර
අමාවක තැන්… Read More
ලී කෙලි වන්නම්පදුරු බටලී සොයා ගන්නට
තැනක් නැති කොන්&#… Read More
ලස්සන සිතිවිල්ලක්! අපූරැවට පඳ බැඳලා!! ජයෙන් ජය!! තව තව ලියන්න. නැවත එන්නම්.....
ReplyDeleteගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteහිරු සියල්ල ජීවයෙන් පුබුදුවයි.....
ReplyDeleteමම සෞම්‍ය සද මුත්.....
හිරු සැමියා නැතිනම් මා......
අගය නොමැති වස්තුවක් පමණි.....
ඔන්න මට හිතුනු දේ....
ඒකත් ඇත්ත තමා සහෝ....... ආවට ගොඩාක් ස්තූතීයි.....
Deleteඅදහස ලස්සණ යි! මීට කලින් මෙහෙම අදහසක් හිතට ඇවිත් තිබුණේ නෑ :) සැඟවුණ අරුතකුත් තියෙනවා වගේ පේනවා. මේ නම වෙනස් කරලා තියෙන්නේ "පරාග" බ්ලොග් එක ද?
ReplyDeleteස්තූතීයි ධාරා.... ඔව් නම වෙනස් කරා... මේ නම හොදයි නේද?
Deleteහොඳයි :) මම ඒත් බැලුවා මොකද්ද වුණේ කියලා. නම වගේ ම හැඳින්වීමත් ලස්සණ යි!
Deleteගොඩාක් දවස් කල්පනා කරා හොද නමක් හොයන්න... අන්තිමේදී ආලවන්ත වීදියටම පය ගහන්න උනා......
Deleteඅදුරු නුබ ගැබ සිසාරා
ReplyDeleteතරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
අපුරුයි.. දිගටම ලියන්න :)
ගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteඅපරාදේ කියන්න බෑ ඕක තේරුම් ගන්නේ නැතුව දිලිසෙන දිලිසීම තමයි පුදුම හිතෙන්නේ
ReplyDeleteඒකනම් ඇත්ත යකෝ.....
Deleteයකෝ කිව්වට තරහ වෙන්න එපා සහෝ.....
Delete