අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......
Related Posts:
විලාපය.....
කෑලි කපන කලුවර පිරි අමාවකේ
බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ
මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ
දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ
නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා
සවනත වැකුන හඩ දෙසවන රැව් නැගුනා
නෙත් දෙක පියෙන විට යලි හද තිගැස… Read More
සුළඟ......
තුරු වදුල් සිප ගමින්
මා ගතේ දැවටෙමින්
විටෙක චන්ඩවද
විටෙක සන්සුන්වද
හමා යන බව දනිමි......
නමුදු නුබ.....
කොහි සිටක එන්නෙහිද
කොයිබට යන්නෙහිද
නොදනිමි.......
&n… Read More
සඳ.....
පෝදාට හිනහෙනා සඳගස් වැල් කිරෙන් නහවනා සඳනුබත් මා අසල ඇති සඳතනි කමක් නොදැනේය සකිසඳ.....ගගනත දිලෙන සඳරාහු විත් ගිල ගත් සඳනුබත් නැතිනම් සකි සඳකෙලෙස වාවනු කියන් මා හද....බලමින් දෙසම සුපුන් සඳකව්පද අකුරු අමුනනා සඳනුබත් නැගුනි සිහ… Read More
පාට හතට.....
රුදුරු මුරුසන් වැස්ස නිමවා
පායනා දේදුන්න සුන්දර
සිනාසෙන්නේ කිමද මෙතරම්
දුරට වී හිඳ පාට තවරන්....
නුබේ ආඩම්බර සිනාවෙන්
කියන්නේ යලි අසුරු සැනකින්
මුරුගසන් වැසි වැටෙන බවනම්
කෙලෙස අප පෙම් කරන් සිතකින්.....
ඔලොක… Read More
වැස්ස.....
ඉල්ලූ පමනින්
හතර අත යදිමින්
දුන්නේ කිම මෙසේ
ඉවක් බවක් නොමැතිව
දරා ගනු බැරි පමණ......
&n… Read More
ලස්සන සිතිවිල්ලක්! අපූරැවට පඳ බැඳලා!! ජයෙන් ජය!! තව තව ලියන්න. නැවත එන්නම්.....
ReplyDeleteගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteහිරු සියල්ල ජීවයෙන් පුබුදුවයි.....
ReplyDeleteමම සෞම්‍ය සද මුත්.....
හිරු සැමියා නැතිනම් මා......
අගය නොමැති වස්තුවක් පමණි.....
ඔන්න මට හිතුනු දේ....
ඒකත් ඇත්ත තමා සහෝ....... ආවට ගොඩාක් ස්තූතීයි.....
Deleteඅදහස ලස්සණ යි! මීට කලින් මෙහෙම අදහසක් හිතට ඇවිත් තිබුණේ නෑ :) සැඟවුණ අරුතකුත් තියෙනවා වගේ පේනවා. මේ නම වෙනස් කරලා තියෙන්නේ "පරාග" බ්ලොග් එක ද?
ReplyDeleteස්තූතීයි ධාරා.... ඔව් නම වෙනස් කරා... මේ නම හොදයි නේද?
Deleteහොඳයි :) මම ඒත් බැලුවා මොකද්ද වුණේ කියලා. නම වගේ ම හැඳින්වීමත් ලස්සණ යි!
Deleteගොඩාක් දවස් කල්පනා කරා හොද නමක් හොයන්න... අන්තිමේදී ආලවන්ත වීදියටම පය ගහන්න උනා......
Deleteඅදුරු නුබ ගැබ සිසාරා
ReplyDeleteතරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
අපුරුයි.. දිගටම ලියන්න :)
ගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteඅපරාදේ කියන්න බෑ ඕක තේරුම් ගන්නේ නැතුව දිලිසෙන දිලිසීම තමයි පුදුම හිතෙන්නේ
ReplyDeleteඒකනම් ඇත්ත යකෝ.....
Deleteයකෝ කිව්වට තරහ වෙන්න එපා සහෝ.....
Delete