අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......
Related Posts:
විවෘතයරුදුරු මුරුසන්වරුසා දහසක් මැද....ලොවම කැළඹූචන්ඩ මාරුත මැද....සිතම ගිගිරෑඅකුණු සර මැද....පමාවී ආවසන්තය නුඹ....… Read More
අඟුරු කැටයෙන් ලියමි..........
රටට විනකල නේක උවදුරු
ලියු නිසා මා මගේ කවියක...........
නොකල වරදක් හිසේ පටවා
සිරකලා මා අඳුරු කුටියක.............
සිතේ තෙරපෙන නේක අදහස්
සිතේ පබඳිනු යලිඳු කවියක.........
කවි ලියන්නට නොහැක මා හට
අඳුරු කුටියෙද… Read More
කම්හලේදී දුටු යුවතියට.........
චන්ඩ හිරු රැස් අතර දුකිනේ
කම්හලට පා නගන අතරේ
මිතුරු කැල වට කරන් සොඳුරේ
නුඹත් ඇවිදින් සිටිය අරුමේ........
මුවපුරා නැගි සොඳුරු හසරැල
&n… Read More
තවත් මලකි පරවුනේ....නිමිත්ත:- රිසනා නෆික් එල්ලා මරා දැමේ.. &… Read More
සිරිමලී........ඉගනීම පසෙකලාමොණර කොල සොයන්නටකොළඹ රට වෙත වැඩියඇගේ නම සිරිමලී.......
මිල මුදල් උපයලාමව්පියන් රකින්නටගෙදර බර කරට ගත්ඇය ගෙදර දෙවඟනී......
වැව් බැම්මෙ හමුවෙලාකැදැල්ලක් තනන්නටදුන් බහට පෙම් කරනඇය ඔහුගෙ පෙම්වතී......
කොළඹ රට සැරිස… Read More
ලස්සන සිතිවිල්ලක්! අපූරැවට පඳ බැඳලා!! ජයෙන් ජය!! තව තව ලියන්න. නැවත එන්නම්.....
ReplyDeleteගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteහිරු සියල්ල ජීවයෙන් පුබුදුවයි.....
ReplyDeleteමම සෞම්‍ය සද මුත්.....
හිරු සැමියා නැතිනම් මා......
අගය නොමැති වස්තුවක් පමණි.....
ඔන්න මට හිතුනු දේ....
ඒකත් ඇත්ත තමා සහෝ....... ආවට ගොඩාක් ස්තූතීයි.....
Deleteඅදහස ලස්සණ යි! මීට කලින් මෙහෙම අදහසක් හිතට ඇවිත් තිබුණේ නෑ :) සැඟවුණ අරුතකුත් තියෙනවා වගේ පේනවා. මේ නම වෙනස් කරලා තියෙන්නේ "පරාග" බ්ලොග් එක ද?
ReplyDeleteස්තූතීයි ධාරා.... ඔව් නම වෙනස් කරා... මේ නම හොදයි නේද?
Deleteහොඳයි :) මම ඒත් බැලුවා මොකද්ද වුණේ කියලා. නම වගේ ම හැඳින්වීමත් ලස්සණ යි!
Deleteගොඩාක් දවස් කල්පනා කරා හොද නමක් හොයන්න... අන්තිමේදී ආලවන්ත වීදියටම පය ගහන්න උනා......
Deleteඅදුරු නුබ ගැබ සිසාරා
ReplyDeleteතරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
අපුරුයි.. දිගටම ලියන්න :)
ගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteඅපරාදේ කියන්න බෑ ඕක තේරුම් ගන්නේ නැතුව දිලිසෙන දිලිසීම තමයි පුදුම හිතෙන්නේ
ReplyDeleteඒකනම් ඇත්ත යකෝ.....
Deleteයකෝ කිව්වට තරහ වෙන්න එපා සහෝ.....
Delete