මේ මම @ Facebook

පරපෝෂිතයා....


අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත් 
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු ‍රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......

Related Posts:

  • නූතන මනමේ කතා වස්තුව...... උනා මිරිවැඩි සඟල අගුපිල රළු පොළොව මත පය ගැසූ මනමෙ කුමරුන් නුඹම වේමැයි මගේ අතිනත ගෙන විසූ..... කුසට අහරක් හිසට වහලක් නොමැති මුත් හරිහැටි සැදූ රළු හිතින් පෙම මුදා විදහල නුඹයි කුමරුනි මගෙ සඳූ.... උනා වැරහැලි සයනය… Read More
  • ප්‍රේමයේ මළගම.... සැඩ හිරු ‍රැසින් ගිනි ගහනා මරු කතරේ දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ දුහුවිලි දා බිදිති මුහුනේ ‍රැඳි අතරේ නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ.... පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා තනි … Read More
  • විභාගයේදී...... සැරිසරමි මා විශ්වය සිසාරා සඳේ ආවාට මැදින් තරු පොකුරු තුලට වැද අඟහරුද සෙනසුරුද පසු කරන් ආලෝකයේ වේගයද ඉක්මවා..... නොදැනීම ගොස් වැ‍ටුනි අඳුරු කළු කුහරයක දෑසැරන් බැලූ කල      අහෝ මා පමා වැඩී..... … Read More
  • අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්..... මව් තුරුලේ ගුලි වෙමින් උනුසුමේ සැගවෙමින් හීන් සිරුවේ කිරි උරා බොන බලල් පැටව්නේ මේ අසාපන්..... දන්නවාද පැටව්නේ නුබ පියාගේ වගතුග ඇසුවේද කවුරු හෝ කෙදිනක පියෙකුගේ වගතුවක්.... දනිමි මා කෙදින හෝ ලොකයා පියෙකු ගැන නොවිම… Read More
  • කවිය අදඅවුරුදු ගානකට කලින් ලියපු කවියක් අද අහම්බෙන් වගේ පොතක තිබිලා හම්බ උනා.ඒ කව්පද මාව නොදැනීම අතීතයට ගෙන ගියා..එදා මම ඒ කවිපද ටික ලියුවේ කවියට අත්වෙලා තියෙන ඉරණම හදවතින්ම දැකපු විදිහයි... එදා ඒ ලියපු කවිපද අදටත් එදා වගේම වලන්ගුයි… Read More

13 Comments:

  1. ලස්සන සිතිවිල්ලක්! අපූරැවට පඳ බැඳලා!! ජයෙන් ජය!! තව තව ලියන්න. නැවත එන්නම්.....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතීයි සහෝ....

      Delete
  2. හිරු සියල්ල ජීවයෙන් පුබුදුවයි.....
    මම සෞම්‍ය සද මුත්.....
    හිරු සැමියා නැතිනම් මා......
    අගය නොමැති වස්තුවක් පමණි.....

    ඔන්න මට හිතුනු දේ....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා සහෝ....... ආවට ගොඩාක් ස්තූතීයි.....

      Delete
  3. අදහස ලස්සණ යි! මීට කලින් මෙහෙම අදහසක් හිතට ඇවිත් තිබුණේ නෑ :) සැඟවුණ අරුතකුත් තියෙනවා වගේ පේනවා. මේ නම වෙනස් කරලා තියෙන්නේ "පරාග" බ්ලොග් එක ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි ධාරා.... ඔව් නම වෙනස් කරා... මේ නම හොදයි නේද?

      Delete
    2. හොඳයි :) මම ඒත් බැලුවා මොකද්ද වුණේ කියලා. නම වගේ ම හැඳින්වීමත් ලස්සණ යි!

      Delete
    3. ගොඩාක් දවස් කල්පනා කරා හොද නමක් හොයන්න... අන්තිමේදී ආලවන්ත වීදියටම පය ගහන්න උනා......

      Delete
  4. අදුරු නුබ ගැබ සිසාරා
    තරු කැකුලු වට කරන්
    ආඩම්බර මදහස පෑමුත්
    නුබ....

    අපුරුයි.. දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතීයි සහෝ....

      Delete
  5. අපරාදේ කියන්න බෑ ඕක තේරුම් ගන්නේ නැතුව දිලිසෙන දිලිසීම තමයි පුදුම හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත යකෝ.....

      Delete
    2. යකෝ කිව්වට තරහ වෙන්න එපා සහෝ.....

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...