මේ මම @ Facebook

පරපෝෂිතයා....


අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත් 
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු ‍රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......

Related Posts:

  • තවත් මලකි පරවුනේ....නිමිත්ත:- රිසනා නෆික් එල්ලා මරා දැමේ..                               &… Read More
  • අඟුරු කැටයෙන් ලියමි.......... රටට විනකල නේක උවදුරු ලියු නිසා මා මගේ කවියක........... නොකල වරදක් හිසේ පටවා  සිරකලා මා අඳුරු කුටියක............. සිතේ තෙරපෙන නේක අදහස් සිතේ පබඳිනු යලිඳු කවියක......... කවි ලියන්නට නොහැක මා හට අඳුරු කුටියෙද… Read More
  • කම්හලේදී දුටු යුවතියට......... චන්ඩ හිරු රැස් අතර දුකිනේ කම්හලට පා නගන අතරේ මිතුරු කැල වට කරන් සොඳුරේ නුඹත් ඇවිදින් සිටිය අරුමේ........ මුවපුරා නැගි සොඳුරු හසරැල                         &n… Read More
  • විවෘතයරුදුරු මුරුසන්වරුසා දහසක් මැද....ලොවම කැළඹූචන්ඩ මාරුත මැද....සිතම ගිගිරෑඅකුණු සර මැද....පමාවී ආවසන්තය නුඹ....… Read More
  • කාලෙකට පස්සෙ........ කමා උව මැනව     මා ප්‍රිය සඹඳ.........   කව් පද වැල් මිටකින්   නුඹ දැත සරසවන්නට    පමා වුවාට මා හට.......   පැමිනියෙමි ප්‍රිය සඹඳ     නැවුම් කව් පද රැගෙන   &… Read More

13 Comments:

  1. ලස්සන සිතිවිල්ලක්! අපූරැවට පඳ බැඳලා!! ජයෙන් ජය!! තව තව ලියන්න. නැවත එන්නම්.....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතීයි සහෝ....

      Delete
  2. හිරු සියල්ල ජීවයෙන් පුබුදුවයි.....
    මම සෞම්‍ය සද මුත්.....
    හිරු සැමියා නැතිනම් මා......
    අගය නොමැති වස්තුවක් පමණි.....

    ඔන්න මට හිතුනු දේ....

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා සහෝ....... ආවට ගොඩාක් ස්තූතීයි.....

      Delete
  3. අදහස ලස්සණ යි! මීට කලින් මෙහෙම අදහසක් හිතට ඇවිත් තිබුණේ නෑ :) සැඟවුණ අරුතකුත් තියෙනවා වගේ පේනවා. මේ නම වෙනස් කරලා තියෙන්නේ "පරාග" බ්ලොග් එක ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි ධාරා.... ඔව් නම වෙනස් කරා... මේ නම හොදයි නේද?

      Delete
    2. හොඳයි :) මම ඒත් බැලුවා මොකද්ද වුණේ කියලා. නම වගේ ම හැඳින්වීමත් ලස්සණ යි!

      Delete
    3. ගොඩාක් දවස් කල්පනා කරා හොද නමක් හොයන්න... අන්තිමේදී ආලවන්ත වීදියටම පය ගහන්න උනා......

      Delete
  4. අදුරු නුබ ගැබ සිසාරා
    තරු කැකුලු වට කරන්
    ආඩම්බර මදහස පෑමුත්
    නුබ....

    අපුරුයි.. දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතීයි සහෝ....

      Delete
  5. අපරාදේ කියන්න බෑ ඕක තේරුම් ගන්නේ නැතුව දිලිසෙන දිලිසීම තමයි පුදුම හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත යකෝ.....

      Delete
    2. යකෝ කිව්වට තරහ වෙන්න එපා සහෝ.....

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...