අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......
Related Posts:
දුෂ්කර ක්‍රියා.....
මේසයේ වට තබන්
බෝ උස පොත් කදු
රැය පුරා නිදි වරා
වන පොත් කරනා'යුරු....
නිදි දෙවිදු හිනැහුනත්
නොබලමින් එදෙස නිති
දෙපා වතුරෙන් තෙත් කරන්
සරසවිය සිහිනෙන් දකිනා'යුරු....
ඈත කොලනියට වී
පුතු රජෙකු කරන්නට
කට්ට අව්වේ කර … Read More
සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳපන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳලියු කව් වලට වාරණ එන දිනකි අදකෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........… Read More
?????????හයේ කනිසමට හෝරා පුවරුව සැදුනා
තෙවැනි සීනුවේ හඩ රග මඩලට ඇසුනා
තිරය ඇරී රස හද අදුරට වැදුනා
කම් සැප සොයා පෙම්ව… Read More
මිදි = ආදරය
එදා නරියා...........
කරනට දෙයක් නොමැතිව
අයාලේ ඇවිදින
මිදි දුටුව නරියෙකු
කෙල පෙරා ආ අපූරුව.....
බෝ සේ වෙහෙසව
මිදි කඩනු නොහැකිව
තිත්ත මිදි යැයි බනිමින
නික්ම ගිය අපූරුව....
අද නුබ.........
මා දුටුව දින සිට
සොදුරුයි හැඩයි … Read More
අම්මා......
හිරු නිදන් සිටින'තර පාන්දර ඇහැරිලා
පොඩි උන්ට උයන්නට ලිප ගිනිද මොලවලා
හාල් හුන්ඩුව උයන් සම්බලය අබරලා
කහට උගු… Read More
ලස්සන සිතිවිල්ලක්! අපූරැවට පඳ බැඳලා!! ජයෙන් ජය!! තව තව ලියන්න. නැවත එන්නම්.....
ReplyDeleteගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteහිරු සියල්ල ජීවයෙන් පුබුදුවයි.....
ReplyDeleteමම සෞම්‍ය සද මුත්.....
හිරු සැමියා නැතිනම් මා......
අගය නොමැති වස්තුවක් පමණි.....
ඔන්න මට හිතුනු දේ....
ඒකත් ඇත්ත තමා සහෝ....... ආවට ගොඩාක් ස්තූතීයි.....
Deleteඅදහස ලස්සණ යි! මීට කලින් මෙහෙම අදහසක් හිතට ඇවිත් තිබුණේ නෑ :) සැඟවුණ අරුතකුත් තියෙනවා වගේ පේනවා. මේ නම වෙනස් කරලා තියෙන්නේ "පරාග" බ්ලොග් එක ද?
ReplyDeleteස්තූතීයි ධාරා.... ඔව් නම වෙනස් කරා... මේ නම හොදයි නේද?
Deleteහොඳයි :) මම ඒත් බැලුවා මොකද්ද වුණේ කියලා. නම වගේ ම හැඳින්වීමත් ලස්සණ යි!
Deleteගොඩාක් දවස් කල්පනා කරා හොද නමක් හොයන්න... අන්තිමේදී ආලවන්ත වීදියටම පය ගහන්න උනා......
Deleteඅදුරු නුබ ගැබ සිසාරා
ReplyDeleteතරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
අපුරුයි.. දිගටම ලියන්න :)
ගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteඅපරාදේ කියන්න බෑ ඕක තේරුම් ගන්නේ නැතුව දිලිසෙන දිලිසීම තමයි පුදුම හිතෙන්නේ
ReplyDeleteඒකනම් ඇත්ත යකෝ.....
Deleteයකෝ කිව්වට තරහ වෙන්න එපා සහෝ.....
Delete