මේ මම @ Facebook

ඉසුරුමුණියේ පෙම්වතාට


දහක් සෙනග ගැවසෙන තැන
දහක් නුඹ බලන්නට එන
පිය'ඹ ලැම වසාලන්නට
අමතක වීදෝ....

පුරා දුරාතීතෙක හිද
පිය'ඹ වතට තුරුලු කරන්
අව් වැස්සට ඉහලන්නට
සෙවනක් නැතිවීදෝ....

සියක් වස් ගෙවී ගිය තැන
මුව'ග සිනා පොදි බැදගෙන
එදා වගෙම අදත් පෙමින්
කෙලෙස හිදිම් දෝ.....

               | ප්‍රදීප් ලක්ශිත| 2016.05.11

Related Posts:

  • ප්‍රේමයේ මළගම.... සැඩ හිරු ‍රැසින් ගිනි ගහනා මරු කතරේ දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ දුහුවිලි දා බිදිති මුහුනේ ‍රැඳි අතරේ නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ.... පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා තනි … Read More
  • ඉසුරුමුණියේ පෙම්වතාට දහක් සෙනග ගැවසෙන තැනදහක් නුඹ බලන්නට එනපිය'ඹ ලැම වසාලන්නටඅමතක වීදෝ.... පුරා දුරාතීතෙක හිදපිය'ඹ වතට තුරුලු කරන්අව් වැස්සට ඉහලන්නටසෙවනක් නැතිවීදෝ.... සියක් වස් ගෙවී ගිය තැනමුව'ග සිනා පොදි බැදගෙනඑදා වගෙම අදත් පෙමින්කෙ… Read More
  • දුම්රියට පැන්න තරුණියකට දුම්රිය කී කවඈත උලමෙකු ගැයූ ගීතයෙහඩින් දෙසවන මත් උනානුබේ දෙනෙතින් ගැලූ කදුළැල්අදුන ගන්නට බැරි උනාළංව හිනහී එකට ඉන්නටවරම් නොමැතිව ලතවෙනාපීලී දෙකකට මැදිව කෙලෙසකපෙමක් හෙව්වද එක්වෙනාඅගුරු කැට කා වතුර බීගෙනසුසුම් දුම් රොඩු වගුරනායකඩ අස්සේ ගැහෙ… Read More
  • වෙනසක්.......?????? ගුවන් ගැබ අවුරාකලු වලා කෝඩ අතුරාඅකුණු සර වැදී හදමුරුසන් වැස්සේ තෙමුනා....හැරි හැරී බැලූ අතමීදුම් සලු වටව ඇතපා තබන දිශාවක් හරියටම නිච්චි නැත...... ? ? ? ? ? ? ? ? ? ? ? ? වසා පැමිනි මීදුම් සලු අතර   &n… Read More
  • නුබ නොදත් පෙම්වතා අහම්බෙන් එක් දිනක් නුබේ රුව හිනහුනා හද ගැබේ සැඟව තිබු කව් පදත් පිබිදුනා... නෙත් කැලුම් දකින්නට නෙතට පින ඇත කියා බෝ කලක් නුබ යනෙන  මග නොදැන තනි උනා... මල් කැකුල දකින්නට  හද හෙමින් කියු නිස… Read More

4 Comments:

  1. ඒ ප්‍රශ්නය උත්තරයක් නැති ප්‍රශ්නයක් නේද?

    ReplyDelete
    Replies
    1. උඹට ඒවා තේරෙනවා නේද????? අහුවෙයංකෝ.......

      Delete
  2. ගලේ කෙටූ පෙම්පුවතක්...

    ReplyDelete
  3. ඔව් හිසට සෙවණක් තාමත් නෑ නේද...ක්රපු පව් වෙන්නැති

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...