බලමි
මල්
දහසක්...
සිබිමි
ඉන් මල්
සියයක්....
වැළඳගමි
මල්
දහයක්....
නමුදු
රස විඳිමි
එක් මලක්
පමනක්....
-----හිතුවක්කාරයා----
Related Posts:
වැස්ස.....
ඉල්ලූ පමනින්
හතර අත යදිමින්
දුන්නේ කිම මෙසේ
ඉවක් බවක් නොමැතිව
දරා ගනු බැරි පමණ......
&n… Read More
සුළඟ......
තුරු වදුල් සිප ගමින්
මා ගතේ දැවටෙමින්
විටෙක චන්ඩවද
විටෙක සන්සුන්වද
හමා යන බව දනිමි......
නමුදු නුබ.....
කොහි සිටක එන්නෙහිද
කොයිබට යන්නෙහිද
නොදනිමි.......
&n… Read More
සඳ.....
පෝදාට හිනහෙනා සඳගස් වැල් කිරෙන් නහවනා සඳනුබත් මා අසල ඇති සඳතනි කමක් නොදැනේය සකිසඳ.....ගගනත දිලෙන සඳරාහු විත් ගිල ගත් සඳනුබත් නැතිනම් සකි සඳකෙලෙස වාවනු කියන් මා හද....බලමින් දෙසම සුපුන් සඳකව්පද අකුරු අමුනනා සඳනුබත් නැගුනි සිහ… Read More
පාට හතට.....
රුදුරු මුරුසන් වැස්ස නිමවා
පායනා දේදුන්න සුන්දර
සිනාසෙන්නේ කිමද මෙතරම්
දුරට වී හිඳ පාට තවරන්....
නුබේ ආඩම්බර සිනාවෙන්
කියන්නේ යලි අසුරු සැනකින්
මුරුගසන් වැසි වැටෙන බවනම්
කෙලෙස අප පෙම් කරන් සිතකින්.....
ඔලොක… Read More
විලාපය.....
කෑලි කපන කලුවර පිරි අමාවකේ
බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ
මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ
දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ
නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා
සවනත වැකුන හඩ දෙසවන රැව් නැගුනා
නෙත් දෙක පියෙන විට යලි හද තිගැස… Read More
මරැ අදහස. එකක් හරි අත ළඟ තියෙනවනේ. ඒ ගැන හිතලා සැනසෙමු. ජය!
ReplyDeleteඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....
Deleteමරැ අදහස. එකක් හරි අත ළඟ තියෙනවනේ. ඒ ගැන හිතලා සැනසෙමු. ජය!
ReplyDeleteඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....
Deleteඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....
ReplyDelete