බලමි
මල්
දහසක්...
සිබිමි
ඉන් මල්
සියයක්....
වැළඳගමි
මල්
දහයක්....
නමුදු
රස විඳිමි
එක් මලක්
පමනක්....
-----හිතුවක්කාරයා----
Related Posts:
කවිය අදඅවුරුදු ගානකට කලින් ලියපු කවියක් අද අහම්බෙන් වගේ පොතක තිබිලා හම්බ උනා.ඒ කව්පද මාව නොදැනීම අතීතයට ගෙන ගියා..එදා මම ඒ කවිපද ටික ලියුවේ කවියට අත්වෙලා තියෙන ඉරණම හදවතින්ම දැකපු විදිහයි... එදා ඒ ලියපු කවිපද අදටත් එදා වගේම වලන්ගුයි… Read More
විභාගයේදී......
සැරිසරමි මා
විශ්වය සිසාරා
සඳේ ආවාට මැදින්
තරු පොකුරු තුලට වැද
අඟහරුද සෙනසුරුද පසු කරන්
ආලෝකයේ වේගයද ඉක්මවා.....
නොදැනීම ගොස් වැටුනි
අඳුරු කළු කුහරයක
දෑසැරන් බැලූ කල
අහෝ මා පමා වැඩී.....
… Read More
අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්.....
මව් තුරුලේ ගුලි වෙමින්
උනුසුමේ සැගවෙමින්
හීන් සිරුවේ කිරි උරා බොන
බලල් පැටව්නේ මේ අසාපන්.....
දන්නවාද පැටව්නේ නුබ
පියාගේ වගතුග
ඇසුවේද කවුරු හෝ කෙදිනක
පියෙකුගේ වගතුවක්....
දනිමි මා කෙදින හෝ ලොකයා
පියෙකු ගැන නොවිම… Read More
ප්‍රේමයේ මළගම....
සැඩ හිරු රැසින් ගිනි ගහනා මරු කතරේ
දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ
දුහුවිලි දා බිදිති මුහුනේ රැඳි අතරේ
නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ....
පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා
උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා
තනි … Read More
සඳ ඇති අමාවක...
අහසේ සඳ පායලා.. ලොකුම ලොකු හඳක්.. කවියෙකුට නම් සුපුන් සඳක්.. ඒ සඳ එලිය ඇතුලේ කවියො කව් පද අමුනනව ඇති. පෙම්වතුන් පෙම් වදන් දොඩනව ඇති. තව තව අය තව තව සුන්දර දේවල් කරනව ඇති.
&… Read More
මරැ අදහස. එකක් හරි අත ළඟ තියෙනවනේ. ඒ ගැන හිතලා සැනසෙමු. ජය!
ReplyDeleteඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....
Deleteමරැ අදහස. එකක් හරි අත ළඟ තියෙනවනේ. ඒ ගැන හිතලා සැනසෙමු. ජය!
ReplyDeleteඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....
Deleteඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....
ReplyDelete