මේ මම @ Facebook

ප්‍රේමය......

බලමි
මල්
 දහසක්...

සිබිමි
ඉන් මල්
 සියයක්....

වැළඳගමි
මල් 
දහයක්....

නමුදු

රස විඳිමි
එක් මලක් 
පමනක්....

                                                                                              -----හිතුවක්කාරයා----

Related Posts:

  • පාට හතට..... රුදුරු මුරුසන් වැස්ස නිමවා පායනා දේදුන්න සුන්දර සිනාසෙන්නේ කිමද මෙතරම් දුරට වී හිඳ පාට තවරන්.... නුබේ ආඩම්බර සිනාවෙන් කියන්නේ යලි අසුරු සැනකින් මුරුගසන් වැසි වැටෙන බවනම් කෙලෙස අප පෙම් කරන් සිතකින්..... ඔලොක… Read More
  • වැස්ස..... ඉල්ලූ පමනින් හතර අත යදිමින් දුන්නේ කිම මෙසේ ඉවක් බවක් නොමැතිව දරා ගනු බැරි පමණ......                      &n… Read More
  • විලාපය..... කෑලි කපන කලුවර පිරි අමාවකේ බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා සවනත වැකුන හඩ දෙසවන ‍රැව් නැගුනා නෙත් දෙක පියෙන විට යලි හද තිගැස… Read More
  • රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට..... ''වන්කගිරි අරණේ'' සැරීමට  ''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින් ''සල්ගහ යට'' සිට අත වැනූ කිවිඳාන.... ''වස්සනේ අබර''ට පෑයූ ''ගුරු තරුව''ක්ව නුබ ''සුබ උදෑසන''ද අබරෙන් බැස නොගිය කිවිඳාන.... ''සන්ද්්‍ය තීර්ත… Read More
  • සඳ..... පෝදාට හිනහෙනා සඳගස් වැල් කිරෙන් නහවනා සඳනුබත් මා අසල ඇති සඳතනි කමක් නොදැනේය සකිසඳ.....ගගනත දිලෙන සඳරාහු විත් ගිල ගත් සඳනුබත් නැතිනම් සකි සඳකෙලෙස වාවනු කියන් මා හද....බලමින් දෙසම සුපුන් සඳකව්පද අකුරු අමුනනා සඳනුබත් නැගුනි සිහ… Read More

5 Comments:

  1. මරැ අදහස. එකක් හරි අත ළඟ තියෙනවනේ. ඒ ගැන හිතලා සැනසෙමු. ජය!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....

      Delete
  2. මරැ අදහස. එකක් හරි අත ළඟ තියෙනවනේ. ඒ ගැන හිතලා සැනසෙමු. ජය!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....

      Delete
  3. ඒකනම් ඇත්ත චන්දන අයියේ..... ස්තූතියි මේ පැත්තට ආවට.....

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...