මේ මම @ Facebook

සඳ.....

පෝදාට හිනහෙනා සඳ
ගස් වැල් කිරෙන් නහවනා සඳ
නුබත් මා අසල ඇති සඳ
තනි කමක් නොදැනේය සකිසඳ.....

ගගනත දිලෙන සඳ
රාහු විත් ගිල ගත් සඳ
නුබත් නැතිනම් සකි සඳ
කෙලෙස වාවනු කියන් මා හද....

බලමින් දෙසම සුපුන් සඳ
කව්පද අකුරු අමුනනා සඳ
නුබත් නැගුනි සිහියට
නුබයි නිබදව මා සරා සඳ....


                              -----හිතුවක්කාරයා----

2 Comments:

  1. නුබත් මා අසල ඇති සඳ
    තනි කමක් නොදැනේය සකිසඳ.....

    නුබත් නැගුනි සිහියට
    නුබයි නිබදව මා සරා සඳ....

    මෙන්න මේ පද පේළි හතර නම් මටත් වලංගුයි ඔන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයගෙ ජීවිත වලට වලන්ගුයි අනූ මේ පද පේලි.......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...