මේ මම @ Facebook

වෙනසක්.......??????




ගුවන් ගැබ අවුරා
කලු වලා කෝඩ අතුරා
අකුණු සර වැදී හද
මුරුසන් වැස්සේ තෙමුනා....

හැරි හැරී බැලූ අත
මීදුම් සලු වටව ඇත
පා තබන දිශාවක්
හරියටම නිච්චි නැත......
?
?
?
?
?
?
?
?
?
?
?
?

වසා පැමිනි මීදුම් සලු අතර        මැද
රිදී ඉරක සේයාවක් දුටිමි             අද
තෙරක් නැතිව ගිය ජීවන ගමන   අද
රිදී ඉරෙන් අලෝකය          වැටේවිද


                                              -----හිතුවක්කාරයා----

6 Comments:

  1. අඟෙයි ඔබගේ නිර්මාණය!! තව තව ලියන්න... ඔබට ජය වේවා සහෝදරයා!!

    ReplyDelete
  2. වැටෙයි වැටෙයි... ඔහොම යමු!

    ReplyDelete
    Replies
    1. බලමුකො බලමුකො දිලිනි...........

      Delete
  3. රිදී ඉරෙන් ආලෝකයක් වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්දෙ

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...