මේ මම @ Facebook

EXAM.......(CAT)

          මේ දවස් වල එපා වෙලා.... CAT අස්සෙ හිරවෙලා මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලත් වෙලාවකට හිතෙනව...... හිතට කවි පදයක් වත් එන්නෙ නැති තරම් ඔලුව අව්ල් වෙලා...... CAT එකට කෙල උනොත් ඔක්කොම ඉවරයි. CAT ඉවර වෙලම නිදහසේ කවියක් දෙකක් ලියනව...... 

 මේ ලගදි කැන්ටිමේ ලියල තිබුනු කවියක් මතක් උනා. CAT එක ලන් උනාම හිතට කොච්චර පීඩනයක්ද කියල ඒ කවිය කියවපු ගමන් හිතුනා......

මේ අපේම සහෝදරයෙක්ගෙ හිතට CAT එක දැනුන හැටි.... 
 
                  


''CAT එක ළඟයි
අම්මෝ දෙවියෝ සිහිවෙනවා.......
ඉන්ජෙක් වෙන්න බෑ වගෙ
හිතට දැනෙනවා........''

(විවෘත විශ්ව විද්යාලයේ කැන්ටිමේ දුටු කුරුටු ගීයක්..)
                                                                         (CAT- continues assessment test)
                                                                             
                                                                                 -----හිතුවක්කාරයා----

3 Comments:

  1. හ්ම්ම්ම් සිරාම තමයි

    ReplyDelete
  2. දැන් ඔක්කොම subjects වල CAT තියෙන්නෙ වෙනම සතියක අපිටනම්. (Natural Science)

    Engineering අයට එහෙම නෙමේද CAT තියන්නෙ? කලින් නම් CAT තිබ්බෙ day school එක ඉවර වෙච්ච ගමන්මයි. සමහර CAT තිබ්බෙ හවස හතරට. Practical තිබ්බොත් CAT එකටත් කෙළවෙනව ඒ වගේ දවස්වල.

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...