මේ මම @ Facebook

වැස්ස.....



ඉල්ලූ පමනින්
හතර අත යදිමින්
දුන්නේ කිම මෙසේ
ඉවක් බවක් නොමැතිව
දරා ගනු බැරි පමණ......

                                    -----හිතුවක්කාරයා----

4 Comments:

  1. වේලාවකට දරා ගන්න බෑ. ඒත් අනිත් වෙලාවට නැතුව පාළුයි

    ReplyDelete
  2. මේ දවස්වල කට්ටිය වැස්ස ගැන ම ලියන්නේ ඇයි මන්දා!

    ReplyDelete
    Replies
    1. ඒකනම් මටත් හිතාගන්න අමාරුයි ධාරා.... මටත් හිතෙන්නෙම වැස්ස ගැනමයි...... අනේ මන්දා.....

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...