මේ මම @ Facebook

නුඹට....



පුරන් වූ කෙත් බිම 
නිලට අස්වද්දන්නට......

අඳුරු වූ නුබ ගැබ
සඳ කැනින් නහවන්නට......

රුදුරු සහරා කතරට
අසනි වැසි වස්සන්නට.......

ඉරි තැලුනු මහද ගැබ
ආදරෙන් සනහන්නට.......

නුඹ පැමිනි වගනම්
සොඳුරියෙ
නුඹ පැමිනි වගනම්.......

                                                ------හිතුවක්කාරයා-----

Related Posts:

  • හැරගිය නුබට..... රැ අහස සරසවන සුපුන් සද නුබ ගන්න සදවතට තනි රකින තරු කැකුලු මට දෙන්න..... මද නලට ගසා යන මල් සුවද මට දෙන්න සොදුරු යැයි ලොව දකින මල් පොකුර නුබ ගන්න.... කෙල පිඩක් මෙන් එදා මහ මගට දමා ගිය … Read More
  • මා සොයපු ජීවිතේ..... මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි ය… Read More
  • වෙනසකට පෙර.... පහන් සිල නිවෙන්නට පෙර දඟලයි මෙසේ සකිසඳ ඉවසන් තව මොහොතක් නිවේවි පහන් සිල අපිවත් නොසිතනා මොහොතක.... කකුලුවා උව හැලියේ සිටින අඬු විහිදා දිය කෙලින සඳ නොදනී හැලිය යට බුර බුරා ගිනි ඇවිලෙනා වග.... … Read More
  • නූතන ප්‍රේමය.... .තද ඩෙනිමට හිර කමිසෙට අතේ රැදුනු දුරකථනෙට හදේ උපන් යැයි පැවසෙන පෙම පුදදෙන අපූරුව.... මොනරු නැතත් පොකැට් එකේ ක්‍රෙඩිට් කාඩ් ඇත්නම් අත ෂොපින් ගිහින් ගත් ඇදුමට පෙම පුදදෙන අපූරුව.... බඹරා වගේ ඉගිලී එන ස්කූටර් යන්ත… Read More
  • අළුත් පෙම්වතියට.... පෑ දිය තලයක් වන් අහස් ගැබ වසා පැමිනි කලු වලා කෝඩ පිනි බිදෙන් පිනි බිද බිමට හෙලා මහ වරුසාවක්ව වට අපූරුව...... දසත සිසාරා පැතිරුන එලිය වසමින් පැමිනි කලුවර අහස් ගැබ තුල හිද සිනාසී සද දියෙන් සනහාලන අපූරුව...... සො… Read More

10 Comments:

  1. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. එහෙනම් හිතුවක්කාරකම් අඩුවෙයි ටිකක්.. :)

    ReplyDelete
    Replies
    1. අහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  3. ඇය ඇවිල්ලා වගේ සැහෙන වෙනසක් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. අහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  4. චූටියි......... ලස්සනයි........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  5. සිංහල පොතේ තිබ්බ රන් එතනාට කියපු කවි කියන කවි පන්තියේ අර්ථය මතක් උණා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...