මේ මම @ Facebook

නුඹට....



පුරන් වූ කෙත් බිම 
නිලට අස්වද්දන්නට......

අඳුරු වූ නුබ ගැබ
සඳ කැනින් නහවන්නට......

රුදුරු සහරා කතරට
අසනි වැසි වස්සන්නට.......

ඉරි තැලුනු මහද ගැබ
ආදරෙන් සනහන්නට.......

නුඹ පැමිනි වගනම්
සොඳුරියෙ
නුඹ පැමිනි වගනම්.......

                                                ------හිතුවක්කාරයා-----

Related Posts:

  • විලාපය..... කෑලි කපන කලුවර පිරි අමාවකේ බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා සවනත වැකුන හඩ දෙසවන ‍රැව් නැගුනා නෙත් දෙක පියෙන විට යලි හද තිගැස… Read More
  • රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට..... ''වන්කගිරි අරණේ'' සැරීමට  ''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින් ''සල්ගහ යට'' සිට අත වැනූ කිවිඳාන.... ''වස්සනේ අබර''ට පෑයූ ''ගුරු තරුව''ක්ව නුබ ''සුබ උදෑසන''ද අබරෙන් බැස නොගිය කිවිඳාන.... ''සන්ද්්‍ය තීර්ත… Read More
  • වෙනසකට පෙර.... පහන් සිල නිවෙන්නට පෙර දඟලයි මෙසේ සකිසඳ ඉවසන් තව මොහොතක් නිවේවි පහන් සිල අපිවත් නොසිතනා මොහොතක.... කකුලුවා උව හැලියේ සිටින අඬු විහිදා දිය කෙලින සඳ නොදනී හැලිය යට බුර බුරා ගිනි ඇවිලෙනා වග.... … Read More
  • පරපෝෂිතයා.... අදුරු නුබ ගැබ සිසාරා තරු කැකුලු වට කරන් ආඩම්බර මදහස පෑමුත්  නුබ.... තවම නොදන්නේ මන්ද නුබත් පරපෝෂිතයෙකු වග හිරු ‍රැසේ පිහිටෙන් එලිය විහිදුවන...... … Read More
  • මා සොයපු ජීවිතේ..... මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි ය… Read More

10 Comments:

  1. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. එහෙනම් හිතුවක්කාරකම් අඩුවෙයි ටිකක්.. :)

    ReplyDelete
    Replies
    1. අහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  3. ඇය ඇවිල්ලා වගේ සැහෙන වෙනසක් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. අහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  4. චූටියි......... ලස්සනයි........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  5. සිංහල පොතේ තිබ්බ රන් එතනාට කියපු කවි කියන කවි පන්තියේ අර්ථය මතක් උණා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...