මේ මම @ Facebook

නුඹට....



පුරන් වූ කෙත් බිම 
නිලට අස්වද්දන්නට......

අඳුරු වූ නුබ ගැබ
සඳ කැනින් නහවන්නට......

රුදුරු සහරා කතරට
අසනි වැසි වස්සන්නට.......

ඉරි තැලුනු මහද ගැබ
ආදරෙන් සනහන්නට.......

නුඹ පැමිනි වගනම්
සොඳුරියෙ
නුඹ පැමිනි වගනම්.......

                                                ------හිතුවක්කාරයා-----

Related Posts:

  • වෙනස වියො වුහ තම බිරිද සදා සිහිවනු පිනිස සා ජහාන් රජු තනුවලු තම බිරිද නාමයෙන් විසල් ටජ් මහලක්........ වෙලේ ගෙදර පෙලේ විසු අසරන සිරිපාල වියො වු තම බිරිද සදා සිහිවනු පිනිස තෙනුවාලු සොහොන් කොතක්.......... … Read More
  • අවසරයි සොයුරනෙ....... අතු අගින් මිලින වී වැටුනු රතු මල් පොකුරු නැති අඩුව පුරවන්න පිපේ තව රතු කැකුලු........ වෙන්ව ගිය මුදු සොයුර මුලු ලොවම කර අඳුරු නැගේ තවමත් සබඳ පෙර'බරින් තවම හිරු........  නුබ නොමැති දින වැටුනි නෙතු අගින් උනු… Read More
  • අම්මා...... හිරු නිදන් සිටින'තර පාන්දර              ඇහැරිලා පොඩි උන්ට උයන්නට ලිප ගිනිද      මොලවලා හාල් හුන්ඩුව උයන් සම්බලය               අබරලා කහට උගු… Read More
  • ඇත්ගොව්වා කී කව....... ගත සවිය නොම දැන මෝඩ මේ ඇත් රජ  දුබල මා අත දැවටි හෙන්ඩුවට බිය ගෙන සෙමින් පා තබමින මට අවැසි විලසට කීකරුව නිහඩව ඇවිද යන අපූරුව......... … Read More
  • මිදි = ආදරය එදා නරියා........... කරනට දෙයක් නොමැතිව අයාලේ ඇවිදින මිදි දුටුව නරියෙකු කෙල පෙරා ආ අපූරුව..... බෝ සේ වෙහෙසව මිදි කඩනු නොහැකිව තිත්ත මිදි යැයි බනිමින නික්ම ගිය අපූරුව.... අද නුබ......... මා දුටුව දින සිට සොදුරුයි හැඩයි … Read More

10 Comments:

  1. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. එහෙනම් හිතුවක්කාරකම් අඩුවෙයි ටිකක්.. :)

    ReplyDelete
    Replies
    1. අහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  3. ඇය ඇවිල්ලා වගේ සැහෙන වෙනසක් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. අහ් එහෙම වෙනසක් නෑ සහෝ.... ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  4. චූටියි......... ලස්සනයි........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  5. සිංහල පොතේ තිබ්බ රන් එතනාට කියපු කවි කියන කවි පන්තියේ අර්ථය මතක් උණා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...