මේ මම @ Facebook

සුළඟ......



තුරු වදුල් සිප ගමින්
මා ගතේ දැවටෙමින්
විටෙක චන්ඩවද
විටෙක සන්සුන්වද
හමා යන බව දනිමි......

නමුදු නුබ.....

කොහි සිටක එන්නෙහිද
කොයිබට යන්නෙහිද
නොදනිමි.......

                                           -----හිතුවක්කාරයා----


2 Comments:

  1. එන්නේ කොහි සිටද යන්නේ කොහාටද සෙවීම නිෂ්පලය.. සුවය විඳ ගැනීම පමණක් යෙහෙකි.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියෙනව සහෝ......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...