මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

කොටුව දුම්රියපළ ඉදිරිපිට

කාකි ඇදුමන් ඇගෙහි ලාගත් මාර සේනා නිතර යන එන රක්ත වර්නෙන් උස්ව මොරදී නුවර වැසියන් නිතර රැස්වෙන අව්ව වැස්සට තෙමී දින සති අට්ටාල වල රැය පහන් වන රජුන් මැතිදුන් වසා නෙත් යුග හනික පිම්මේ ඉගිල්ලී යන වීදි පහනක එලිය මගහැර අමාවක තැන් සොයා ඇවිදින සරාගික නෙත් දහක් හොරැහින් කස්ටමස්ලා සොයන් පැමිනෙන කෙසග සිරුරක ඉරුනු වැරහැලි දවටාන නාවර පෙරාගෙන හැට්ට කටු ටොෆි ලොසින්ජර පොත් ගන්න ලාබයි කියා විකුණන  හීන කන්දක්...

ලියමනක්

රහට බත් නැති මාලු පිනි නැති කැන්ටිමක් අපි ලගම තිබුනා මිරිස් තුනපහ නොදුටු හොද්දක කදුලු බිදු ලුනු රහට හැපුනා තට්ටු පහ හය උසට හොස්ටල්  ගජේ දාගෙන ඉන්න ලැබුනා අනේ අම්මේ නින්ද එනකොට කඩුපුලක මල් සුවද දැනුනා මලක් දෑතින් ගත් කුමාරෙක් ඊයේ හවසත් ඇවිත් උන්නා නුහුරු හැගුමක් හිතට දැනුනත් හීනෙනුත් බයවෙලා ඇඩුනා උදේ ලෙක්චස් හවස ලෙක්චස් පහුවදා ප්‍රැක්ටිකල් තිබුනා දවස් දෙකකින් ගෙනත් දෙන්නට ටියුට් මිටියක් අතේ...

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග තුරුලු වන්නට සිතා ඉන්නැති.. පතිනි දම් සුදු සාලු අස්සේ සගවා ඉන්නට වෙර දරන්නැති.. ලොවට රහසින් අදුරු කුටියක කෝවලන් ලග සලු ලිහන්නැති රන් රිදී මුතු ගෑවිලා නැති පා සලබ අමතකව එන්නැති.. පා සලබ සේ නුබව දවසක කෝවලන් මග දමා යන්නැති පතිනිවත අමතකව දහසක් කෝවලන්ලා නුබ සොයන්නැති... පියයුරක් පොලොවේ ගසන්නට  හයිය හත්තිය නුඹට නැතුවැති ලොවට නොපෙනෙන දුක් අදෝනා නෙතේ කදුලක...

ඉසුරුමුණියේ පෙම්වතාට

දහක් සෙනග ගැවසෙන තැනදහක් නුඹ බලන්නට එනපිය'ඹ ලැම වසාලන්නටඅමතක වීදෝ.... පුරා දුරාතීතෙක හිදපිය'ඹ වතට තුරුලු කරන්අව් වැස්සට ඉහලන්නටසෙවනක් නැතිවීදෝ.... සියක් වස් ගෙවී ගිය තැනමුව'ග සිනා පොදි බැදගෙනඑදා වගෙම අදත් පෙමින්කෙලෙස හිදිම් දෝ.....                |...

කිදුරු කව

කුඩා වැල්ලේ තබා පා යුග දෑත කරගැට දෙස බලා සුදු පුතා පිට කිදුරු කුමරුන් දියඹ වෙත පියමන් කලා...   දියඹ පීරා ගෙනා අස්වනු  වැලි තලාවක අතුරලා කිදුරි මොහොතක් කිදුරා යන මග බලා දෑතම එක් කලා.... වැල්ල හාරන් සිප්පි අහුලන පුතු දෙසට නෙත් යුග යොමා හදේ ගැඹුරුම තැනක සිර වූ සුසුම් සුළඟට මුහු කලා...