මේ මම @ Facebook

Walking path



කෑ දේ දිරවන්න
බඩ තඩි පිරිමි
බඩ තඩි ගැහැනු
ඇවිදිති සැතපුම් ගනන් දුර.....

පාන් පෙත්තක් සොයා
ඔවුන් පසුපස යදිමින්
තවත් සමහරක් අය
ඇවිදිති සැතපුම් ගනන් දුර.....

ජීවිතය නම් වූ
Walking path එක තුල.....


                                  ----හිතුවක්කාරයා----

Related Posts:

  • මිතොටමුල්ලේ කුනුකන්ද නාය යයි ----පුවතක්---- හරිත පැහැ තුරු මලින් සරනා නිලට කෙත්වතු ඈත දිලෙනානොමැති මුත් සිපගන්න සොදිනාමටත් පහලට යන්න සිතුනා ඉදහිටක මද නල හමායනතුරුමුදුන් නැති හිසම වේලෙනයකඩ බෝතල් කුණු දරාගෙනලොවට රහසින් කදුළු බේරන ශේෂ කදු උව දිනෙක සැනෙකින්පහල ගං ම… Read More
  • ලී කෙලි වන්නම්පදුරු බටලී සොයා ගන්නට තැනක් නැති කොන්&#… Read More
  • නන්දා වියරු වෙස් ගෙන වැදී ගල්පරබිදී විසිරී ගියෙද මන්දාවාරකන් මැද හැමූ සුළඟට ආදරේ සැගවුනිද නන්දාහීන පොදි එකිනෙක ගොතාගෙනඊයේ හවසත් ගියේ නන්දානුබේ හිරිමල් දෑස් අස්සේකදුලු බිදු රන් වැටක බන්දාහීන ඉකිලන පාලු දියබ'ගහීනයක හැමදේම කැන්දා… Read More
  • ඉසුරුමුණියේ පෙම්වතාට දහක් සෙනග ගැවසෙන තැනදහක් නුඹ බලන්නට එනපිය'ඹ ලැම වසාලන්නටඅමතක වීදෝ.... පුරා දුරාතීතෙක හිදපිය'ඹ වතට තුරුලු කරන්අව් වැස්සට ඉහලන්නටසෙවනක් නැතිවීදෝ.... සියක් වස් ගෙවී ගිය තැනමුව'ග සිනා පොදි බැදගෙනඑදා වගෙම අදත් පෙමින්කෙ… Read More
  • නුබ රජෙකි අරුමදහසින් බැදි පියලි අතැරවනපොත් මග දමා නිතරනූපන් පරපුරක උරුමරකිනා නුබ රජෙකි අරුමලේ බිදු දහදිය මුසුකොටසිප් බැදලූ යදම් දවනපිට මැද ලූ මුගුරු පහරහීන් කෙදිරියක දවටනත්‍රිමා වෙනුර කරපින්නාවිලංගු ලූ අකුරු සොයනදහසක් නෙත් විවර කරනනැව් කුබ… Read More

12 Comments:

  1. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. යළිත් පට්ට
    ජයවේ අකී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  3. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  4. සංපූර්ණ සහතික හරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  5. පට්ට බං...............................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  6. සමාජ ස්ථර දෙකක වෙනස අපුරු සිතුවිල්ලකින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...