මේ මම @ Facebook

Walking path



කෑ දේ දිරවන්න
බඩ තඩි පිරිමි
බඩ තඩි ගැහැනු
ඇවිදිති සැතපුම් ගනන් දුර.....

පාන් පෙත්තක් සොයා
ඔවුන් පසුපස යදිමින්
තවත් සමහරක් අය
ඇවිදිති සැතපුම් ගනන් දුර.....

ජීවිතය නම් වූ
Walking path එක තුල.....


                                  ----හිතුවක්කාරයා----

Related Posts:

  • ?????????හයේ කනිසමට හෝරා පුවරුව         සැදුනා තෙවැනි සීනුවේ හඩ රග මඩලට       ඇසුනා තිරය ඇරී රස හද අදුරට                    වැදුනා කම් සැප සොයා පෙම්ව… Read More
  • සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳපන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳලියු කව් වලට වාරණ එන දිනකි අදකෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........… Read More
  • දුෂ්කර ක්‍රියා..... මේසයේ වට තබන් බෝ උස පොත් කදු රැය පුරා නිදි වරා වන පොත් කරනා'යුරු.... නිදි දෙවිදු හිනැහුනත් නොබලමින් එදෙස නිති දෙපා වතුරෙන් තෙත් කරන් සරසවිය සිහිනෙන් දකිනා'යුරු.... ඈත කොලනියට වී පුතු රජෙකු කරන්නට කට්ට අව්වේ කර … Read More
  • මිදි = ආදරය එදා නරියා........... කරනට දෙයක් නොමැතිව අයාලේ ඇවිදින මිදි දුටුව නරියෙකු කෙල පෙරා ආ අපූරුව..... බෝ සේ වෙහෙසව මිදි කඩනු නොහැකිව තිත්ත මිදි යැයි බනිමින නික්ම ගිය අපූරුව.... අද නුබ......... මා දුටුව දින සිට සොදුරුයි හැඩයි … Read More
  • ප්‍රේමයේ සිහිවටන.... වැඩපලට යනෙන'තර පසුපසින් විත් නිතර සදක් වාගෙයි මුහුණ කියු නුඹ අද කොහිද.....? ODEL, NOLIMIT වල  කැටුව ගොස් මා නිතර දෝත පුරා තැගි දුන් සොදුර නුඹ අද කොහිද.....? මගේ පණ දෙවනි කොට ආදරය කල පවට දස මසක් ඇවැමෙන් නු… Read More

12 Comments:

  1. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. යළිත් පට්ට
    ජයවේ අකී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  3. Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  4. සංපූර්ණ සහතික හරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  5. පට්ට බං...............................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  6. සමාජ ස්ථර දෙකක වෙනස අපුරු සිතුවිල්ලකින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...