තරාදිය
එක් අතින් එල්ලා
දෑස්
රෙදි කඩින් බැඳ
යුක්තියේ
යුවතිය අසල හිඳි
නඩුකාර
තැන අසනු මැන
වයස
දාහතක් පිරුනත්
තවම
පාසල් ගමන නෑ නිම
ඉඳ
හිටක හෝ සුවාමිනි මම
පාසලට
පිය නැගුව සත්තයි....
අපේ
වයසේ උන්නු සමහරු
අඳුරු
මුලු වල රති කෙලින විට
හැඟුම්
ඇහැරී මමත් ඉඳහිට
අසැබි
දසුනුත් බැලුව සත්තයි....
යහලුවන්
පන්තියෙ...
-
This is Slide 1 Title
This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 2 Title
This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 3 Title
This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
නුඹට....
By akikaru at September 23, 2015
10 comments

පුරන් වූ කෙත් බිම
නිලට අස්වද්දන්නට......
අඳුරු වූ නුබ ගැබ
සඳ කැනින් නහවන්නට......
රුදුරු සහරා කතරට
අසනි වැසි වස්සන්නට.......
ඉරි තැලුනු මහද ගැබ
ආදරෙන් සනහන්නට.......
නුඹ පැමිනි වගනම්
සොඳුරියෙ
නුඹ පැමිනි වගනම්.......
...