මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

ගහපියව් බොල ගහපියව්

ගහපියව් බොල ගහපියව් ඔලු පැලෙන්නට ගහපියව් රුහිරු බිඳු දැක සිත් නිවේනම් තවත් හය්යෙන් ගහපියව්.... විදු මව්න් නොමරා මරන විට  නෙත් කඳුලු පිරෙනව බොලව් අමුතුවෙන් කඳුලැල් අවැසිනම් කඳුලු ගෑසුත් ගහපියව්.... රුහිරු මදිනම් කඳුලු මදිනම් උවමනා මොනවද කියව් අපේ ජීවිත අවැසිනම් තව පපුවටම උන්ඩය...

Walking path

කෑ දේ දිරවන්න බඩ තඩි පිරිමි බඩ තඩි ගැහැනු ඇවිදිති සැතපුම් ගනන් දුර..... පාන් පෙත්තක් සොයා ඔවුන් පසුපස යදිමින් තවත් සමහරක් අය ඇවිදිති සැතපුම් ගනන් දුර..... ජීවිතය නම් වූ Walking path එක තුල.....               &n...

මෙසේ පාපොච්චාරනය කරන වගනම්....

තරාදිය එක් අතින් එල්ලා දෑස් රෙදි කඩින් බැඳ යුක්තියේ යුවතිය අසල හිඳි නඩුකාර තැන අසනු මැන වයස දාහතක් පිරුනත් තවම පාසල් ගමන නෑ නිම ඉඳ හිටක හෝ සුවාමිනි මම පාසලට පිය නැගුව සත්තයි.... අපේ වයසේ උන්නු සමහරු අඳුරු මුලු වල රති කෙලින විට හැඟුම් ඇහැරී මමත් ඉඳහිට අසැබි දසුනුත් බැලුව සත්තයි.... යහලුවන් පන්තියෙ...

නුඹට....

පුරන් වූ කෙත් බිම  නිලට අස්වද්දන්නට...... අඳුරු වූ නුබ ගැබ සඳ කැනින් නහවන්නට...... රුදුරු සහරා කතරට අසනි වැසි වස්සන්නට....... ඉරි තැලුනු මහද ගැබ ආදරෙන් සනහන්නට....... නුඹ පැමිනි වගනම් සොඳුරියෙ නුඹ පැමිනි වගනම්.......                ...

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....

අතු පතර විහිදාන ඇසිපිය පවා නොසලාන කෙදින හො ජය ටැඹක් දකිමැයි අට්ටාලෙ  දෙස බලන වගනම්.... මසකට වරක් නොවරදව දෙනෙත් කදුලින් බරව සෙවන දේ හිස පසෙක හරවන් අවි අමෝරන කුලී රැලකට... ඉද හිටක බැටන් පොලු තව විටක කඳුළු බිඳු ඉවසාන නෙත් බරව සිටී නුඹ දිනන තුරු සිරකල අකුරු.....    ...

නෙලුම් මලක් නටුවට කී කතාවක්.....

මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි... වැව් තලෙන් හිස දමා එලියට හිරුට හිනහුනු එ අතීතෙක මඩේ හිද මා දියෙන් උස්සන්  නුබයි මා දැඩි කලේ මොහොතක... හිරුත් අහසට නැගෙන්නට පෙර  දනන් ඇවිදින් නෙලන දවසක  මා තැලේ යැයි බියෙන් ඇලලී නුබයි...

පෙති තැලුනු මල් කැකුල....

නිමිත්ත:- පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි.. සඳ මඩල සැගව ගිය අදුර පිරි මහ රැයක බබර රැනක් හෙමින් ළන් උනා මදුවිතේ මදු සුවඳ පැතිරුනා විදුලි මිනි නිවී ගොස් අඳුර රජයන පැයට බකමූනු හඬ දසත පැතිරුනා පාළු සොහොනක හැගුම් මතු උනා රැය පහන් කරනු රිසි මතින්...

මිනී කපන නිමලදාස...

නිමිත්ත:- නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය. එකදහස් නවසිය හැට එකේ ඉපදුන වයස අවුරුදු හැටක් ගතවුන ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස වෙදදුරු සමඟ විත් මිනී කාමරයට බලා මියගිය සිය පිය'ඹ දෙස.... ''අනේ නිමලේ ඇයිද අද මේ පිහියකුත් අත තියන් ආවේ හතලිහක් වස් නුඹ සමඟ ආ මන් කපන්නද ආවෙ නිමලේ... මන් කාර බැඳ ආව දවසේ සේද සළු නුඹ ලිහූ සයනේ අදත්...

නූතන මනමේ කතා වස්තුව......

උනා මිරිවැඩි සඟල අගුපිල රළු පොළොව මත පය ගැසූ මනමෙ කුමරුන් නුඹම වේමැයි මගේ අතිනත ගෙන විසූ..... කුසට අහරක් හිසට වහලක් නොමැති මුත් හරිහැටි සැදූ රළු හිතින් පෙම මුදා විදහල නුඹයි කුමරුනි මගෙ සඳූ.... උනා වැරහැලි සයනයක හිඳ වැදි රජුන් ළඟ දණ නැමූ මනමෙ කුමරිය මමයි හිමියනි කඳුළු සඟවන් හිනහුනු..... එදා...