අහම්බෙන් එක් දිනක්
නුබේ රුව හිනහුනා
හද ගැබේ සැඟව තිබු
කව් පදත් පිබිදුනා...
නෙත් කැලුම් දකින්නට
නෙතට පින ඇත කියා
බෝ කලක් නුබ යනෙන
මග නොදැන තනි උනා...
මල් කැකුල දකින්නට
හද හෙමින් කියු නිසා
නුබ සිටින තැන් බලන්
නෙත් යොමා සැඟවුනා...
මුවෙහි රැඳි සිනා පොඳ
සඳ මඩල මෙන් කියා
නුබට රහසින් රැයක
කව් පදත් ඇමිනුනා.....
නොකියාම එක් දිනක්
නුබ හොරෙන් බැසගියා
නෙත්...
-
This is Slide 1 Title
This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 2 Title
This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 3 Title
This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
ප්‍රේමයේ මළගම....

සැඩ හිරු රැසින් ගිනි ගහනා මරු කතරේ
දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ
දුහුවිලි දා බිදිති මුහුනේ රැඳි අතරේ
නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ....
පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා
උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා
තනි නොතනියට අත අල්ලාගෙන සොඳිනා
කුමරෙකු සිටිනු අදහා ගනු බැරි කරුනා...
ඉවසා තවත්...
කවිය අද
අවුරුදු ගානකට කලින් ලියපු කවියක් අද අහම්බෙන් වගේ පොතක තිබිලා හම්බ උනා.ඒ කව්පද මාව නොදැනීම අතීතයට ගෙන ගියා..එදා මම ඒ කවිපද ටික ලියුවේ කවියට අත්වෙලා තියෙන ඉරණම හදවතින්ම දැකපු විදිහයි... එදා ඒ ලියපු කවිපද අදටත් එදා වගේම වලන්ගුයි කියල හිතෙනවා.. මන්දයත්, එදා වගේම අදත් රසවිදනයෙන් යුත් මිනිසුන් සිටින්නේ ඉතාම අල්ප ප්‍රමානයක් නිසා...
...
විභාගයේදී......

සැරිසරමි මා
විශ්වය සිසාරා
සඳේ ආවාට මැදින්
තරු පොකුරු තුලට වැද
අඟහරුද සෙනසුරුද පසු කරන්
ආලෝකයේ වේගයද ඉක්මවා.....
නොදැනීම ගොස් වැටුනි
අඳුරු කළු කුහරයක
දෑසැරන් බැලූ කල
අහෝ මා පමා වැඩී.....
එවිට
මා
විභාගයේ...........
...
සඳ ඇති අමාවක...

අහසේ සඳ පායලා.. ලොකුම ලොකු හඳක්.. කවියෙකුට නම් සුපුන් සඳක්.. ඒ සඳ එලිය ඇතුලේ කවියො කව් පද අමුනනව ඇති. පෙම්වතුන් පෙම් වදන් දොඩනව ඇති. තව තව අය තව තව සුන්දර දේවල් කරනව ඇති.
ඒත්... කාත් කවුරුවත් නැති මේ...
උබලා කවුරුවත් මාව පිලිගන්න අවෙත් නෑ....
මාව ගනන් ගත්තෙත් නෑ....
මට කතා කලෙත් නෑ.....
ඒක නිසා මම දැන් යනවා......
හැබැයි මට උන මේ අසාධාරණය වෙනුවෙන් මම පුලුවන් උපරිම තැනට පැමිණිලි කරලා උබලා හැමෝම හිරේට දාලා මම ලොකු වන්දියක් ගන්නවා...
එතකොට මම ලොකු පොහොසතෙක් වෙවි.......
වහනයක් ගන්න පුලුවන් වේවි.......
ලොකු ගෙයක් හදන්න පුලුවන් වේවි.......
ලස්සන කෙල්ලෙක් බදින්න පුලුවන් වේවි.....
එතකොට උබලා...
ප්‍රේමය......
By akikaru at February 14, 2014
5 comments
බලමි
මල්
දහසක්...
සිබිමි
ඉන් මල්
සියයක්....
වැළඳගමි
මල්
දහයක්....
නමුදු
රස විඳිමි
එක් මලක්
පමනක්....
...
ජීවිතය සොයන සකිසඳට.......

පොත් ගුලක් තුල වැද
පොත් පත් එකින් එක ඇද
සොයන්නෙ කිමක් දැයි
කියන් මා සකිසඳ.....
සරසවියෙ තුරුලෙ හිඳ
සිව් වසක් ගෙවා පොත් මැද
මෙතෙක් කල් ඇස නොගැටි
ජීවිතය සොයනවද.......
මිනිසුන් අතර හිඳ
ගෙවු මුත් දිවිය සුසුම් මැද
පෙනෙන නොපෙනෙන ඉමක හිඳි
ජීවිතය සොයනවද
සොඳුරු අබුවක කාර බැඳ
විසල්...
------------
By akikaru at February 03, 2014
No comments
ගමේ සැදෙන පිරිත් කොටුව
නුබ කැටයමින් හැඩ වැඩ උනාදෝ
නුබේ ගෙපැල පිරිත් පැලේ
කැටයම් නැති උනාදෝ.........
පන්සලේ පල්ලියේ බිත්ති මත
නුබේ සිහින සිතුවම් උනාදෝ
නුබේ පැලේ බිත්ති සතර
සිතුවම් නැති උනාදෝ......
මගුල් ගෙයට සාජ්ජයට
නුබ සවියක් උනාදෝ
නුබේ ගෙදර සාජ්ජයට
තනුවක් නැති උනාදෝ......
සමුගෙන යන සැම දන වෙත
නුබෙ කවි කියවුනාදෝ
නුබ සමුගෙන යන මොහොතට
කව්පද නැති උනාදෝ.......
...
අවන්හලකදී......

අවන්හලක වූ කෙරවල අසුනක
තනිවම ඉඳගෙන තොලගා මදුවිත
දෑස'ඩවන් කර නිසලව හිඳි විට
බමනව දැනෙනව ලෝකය මා වට
ඇසුවා මතකයි පෙර යම් දිනයක
පෘතුවිය...
වර්තමානය.....
ජිවිතෙ සුන්දරයි.... පට්ටම පට්ට සුන්දරයි... ඒත් අතීතීතය.. බොහෝ තැන් කටුකයි... අනාගතය... කොහොම වේවිද කියන්න දන්නෙ නෑ. හිතා ගන්නත් බැ. ඒත් වර්තමානය පට්ටම පට්ට විදිහට සුන්දරයි. මට තේරෙන්නෙත් මට දැනෙන්නෙත් එච්චරයි. ඔයාටවත් මටවත් අතීතයට යන්නවත් අතීතය වෙනස් කරන්නවත් බෑ. ඒත් ඔයාටත් මටත් අනාගතයට යන්න පුලුවනි. අන්නගතය වෙනස් කරන්නත් පුලුවනි. ඒත්.... ගෙවිගිය අතීතය, දැන් ගෙවෙන වර්තමානය වගේම අනාගතයත් යම්...
සොහොන් බිමක් කී කවක්.....

අරලිය ගස් බෝය සුදු මල් අතුරාලා
තැන තැන පස් බෝය අලුතින් ගොඩ දාලා
ගොක් කොල සුදු රෙදිය සැමතැන විසිරීලා
නිසසල බිමකි කවුරුත් එයි සැතපිලා
සුදු මල් පලස මත පර මල් වියැකුනිදෝ
අළුතින් නුබට යහනක් මැහි ඉදිවුනිදෝ
මළහිරු බසින යාමේ එහි සැතපුනිදෝ
පාලුව මකන්නට කවුරුත් ළඟ නැතිදෝ
උළමෙකි රැහැයියෙකි...
EXAM.......(CAT)

මේ දවස් වල එපා වෙලා.... CAT අස්සෙ හිරවෙලා මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලත් වෙලාවකට හිතෙනව...... හිතට කවි පදයක් වත් එන්නෙ නැති තරම් ඔලුව අව්ල් වෙලා...... CAT එකට කෙල උනොත් ඔක්කොම ඉවරයි. CAT ඉවර වෙලම නිදහසේ කවියක් දෙකක් ලියනව......
මේ ලගදි...
සඳ.....
පෝදාට හිනහෙනා සඳගස් වැල් කිරෙන් නහවනා සඳනුබත් මා අසල ඇති සඳතනි කමක් නොදැනේය සකිසඳ.....ගගනත දිලෙන සඳරාහු විත් ගිල ගත් සඳනුබත් නැතිනම් සකි සඳකෙලෙස වාවනු කියන් මා හද....බලමින් දෙසම සුපුන් සඳකව්පද අකුරු අමුනනා සඳනුබත් නැගුනි සිහියටනුබයි නිබදව මා සරා සඳ....
-----හිතුවක්කාරයා---...
සුළඟ......

තුරු වදුල් සිප ගමින්
මා ගතේ දැවටෙමින්
විටෙක චන්ඩවද
විටෙක සන්සුන්වද
හමා යන බව දනිමි......
නමුදු නුබ.....
කොහි සිටක එන්නෙහිද
කොයිබට යන්නෙහිද
නොදනිමි.......
...
වෙනසක්.......??????

ගුවන් ගැබ අවුරාකලු වලා කෝඩ අතුරාඅකුණු සර වැදී හදමුරුසන් වැස්සේ තෙමුනා....හැරි හැරී බැලූ අතමීදුම් සලු වටව ඇතපා තබන දිශාවක් හරියටම නිච්චි නැත......
?
?
?
?
?
?
?
?
?
?
?
?
වසා පැමිනි මීදුම් සලු අතර මැදරිදී ඉරක සේයාවක් දුටිමි ...