වියරු වෙස් ගෙන වැදී ගල්පරබිදී විසිරී ගියෙද මන්දාවාරකන් මැද හැමූ සුළඟට ආදරේ සැගවුනිද නන්දාහීන පොදි එකිනෙක ගොතාගෙනඊයේ හවසත් ගියේ නන්දානුබේ හිරිමල් දෑස් අස්සේකදුලු බිදු රන් වැටක බන්දාහීන ඉකිලන පාලු දියබ'ගහීනයක හැමදේම කැන්දාතරු පොකුරු මැද නුබව රැජිනකිහදේ රජවාසලේ නන්දාසදක් තනියම අහස කෙලවරපැල්කොටේ ඉකිබිදින හින්දාරැයේ ගොම්මන කලු කුමාරෙක්පැලට වැඩියේ ඇයිද නන්දාවියරු වෙස් ගෙන වැදී ගල්පරබිදී විසිරී ගියෙද...
-
This is Slide 1 Title
This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 2 Title
This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 3 Title
This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
මිතොටමුල්ලේ කුනුකන්ද නාය යයි ----පුවතක්----
හරිත පැහැ තුරු මලින් සරනා
නිලට කෙත්වතු ඈත දිලෙනානොමැති මුත් සිපගන්න සොදිනාමටත් පහලට යන්න සිතුනා
ඉදහිටක මද නල හමායනතුරුමුදුන් නැති හිසම වේලෙනයකඩ බෝතල් කුණු දරාගෙනලොවට රහසින් කදුළු බේරන
ශේෂ කදු උව දිනෙක සැනෙකින්පහල ගං මිටියාවත සොයා යනරුක් මුදුන් සියොතුන් නොදුටු මුත්මමත් කන්දකි උස්ව වැලපෙන
හීන ඉකිලන දිනෙක සවසකහීං කෙදිරිලි හඩක් ඇසුනාපහල ගං මිටියාවත බලන්නටමටත් මොහොතක් යන්න සිතු...
නුබ රජෙකි අරුම
දහසින් බැදි පියලි අතැරවනපොත් මග දමා නිතරනූපන් පරපුරක උරුමරකිනා නුබ රජෙකි අරුමලේ බිදු දහදිය මුසුකොටසිප් බැදලූ යදම් දවනපිට මැද ලූ මුගුරු පහරහීන් කෙදිරියක දවටනත්‍රිමා වෙනුර කරපින්නාවිලංගු ලූ අකුරු සොයනදහසක් නෙත් විවර කරනනැව් කුබයක් බර උසුලනදහසින් බැදි පියලි අතැරවනපොත් මග දමා නිතරනූපන් පරපුරක උරුමරකිනා නුබ රජෙකි අ...
දුම්රියට පැන්න තරුණියකට දුම්රිය කී කව
ඈත උලමෙකු ගැයූ ගීතයෙහඩින් දෙසවන මත් උනානුබේ දෙනෙතින් ගැලූ කදුළැල්අදුන ගන්නට බැරි උනාළංව හිනහී එකට ඉන්නටවරම් නොමැතිව ලතවෙනාපීලී දෙකකට මැදිව කෙලෙසකපෙමක් හෙව්වද එක්වෙනාඅගුරු කැට කා වතුර බීගෙනසුසුම් දුම් රොඩු වගුරනායකඩ අස්සේ ගැහෙන හදවතනගේ නුබ දැක වැලප...