මේ මම @ Facebook

විභාගයේදී......



සැරිසරමි මා
විශ්වය සිසාරා
සඳේ ආවාට මැදින්
තරු පොකුරු තුලට වැද
අඟහරුද සෙනසුරුද පසු කරන්
ආලෝකයේ වේගයද ඉක්මවා.....

නොදැනීම ගොස් වැ‍ටුනි
අඳුරු කළු කුහරයක
දෑසැරන් බැලූ කල
     අහෝ මා පමා වැඩී.....

එවිට
මා
         විභාගයේ...........

                                                                                                                     .......හිතුවක්කාරයා.......

4 Comments:

  1. හෆ්ෆේ අඟහරු වලටත් ආවද? දන්නේ නෑ නේ නැත්තම් තේ එකක් වත් දෙන්න තිබ්බ. විභාග වෙලාවලදී මටත් ඔය වැඩේ වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. අඩෝ මචන් අගහරුවෝ මට උබට කියන්න අමතක උනානි අගහරු වල්දි.... අපරාදේ උබෙ තේ එක..... තෑන්කු මේ පැත්තට අවට....

      Delete
  2. එපාම කරපු කාලය තමා විභාගෙට වාඩිවෙලා ඉන්න කාලය...

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...