මේ මම @ Facebook

කාලෙකට පස්සෙ........


කමා උව මැනව 
   මා ප්‍රිය සඹඳ.........

  කව් පද වැල් මිටකින්
  නුඹ දැත සරසවන්නට
   පමා වුවාට මා හට.......

  පැමිනියෙමි ප්‍රිය සඹඳ
    නැවුම් කව් පද රැගෙන
   නුඹ සැමට බෙදන්නට
         නිහඩ කලකට පසුව.........

2 Comments:

  1. නුඹ ගෙනා ඒ කවි පද
    ලියා යන්න අප නෙතු අභියස
    විදගන්න අකුරු අතර ඇමිනුන
    වදන් වල තේරුම..

    ReplyDelete
  2. සහෝ.....
    හැමදාමත් ඔයාල හැමෝම වෙනුවෙන්
    කව් පද අමුනනවා හැමදාමත්........

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...