සඳට පෙම් බඳිමි
සඳ දෙසම බලමි
නේක කව් පද
සඳ වෙතට ලියමි......
අමාවක පැමිනුනි
සඳමඩල සැඟවුනි
සඳට පෙම් බැඳි
මා අඳුරෙ තනිවුනි......
නොදැනීම මා සිත
පෙම් බඳින්නට විය අඳුරට
සඳට කව් ලියු පන්හිඳ
ගොතයි කව් පද රහසෙම......
Related Posts:
ප්‍රේමයේ මළගම....
සැඩ හිරු රැසින් ගිනි ගහනා මරු කතරේ
දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ
දුහුවිලි දා බිදිති මුහුනේ රැඳි අතරේ
නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ....
පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා
උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා
තනි … Read More
වෙනසක්.......??????
ගුවන් ගැබ අවුරාකලු වලා කෝඩ අතුරාඅකුණු සර වැදී හදමුරුසන් වැස්සේ තෙමුනා....හැරි හැරී බැලූ අතමීදුම් සලු වටව ඇතපා තබන දිශාවක් හරියටම නිච්චි නැත......
?
?
?
?
?
?
?
?
?
?
?
?
වසා පැමිනි මීදුම් සලු අතර &n… Read More
ඉසුරුමුණියේ පෙම්වතාට
දහක් සෙනග ගැවසෙන තැනදහක් නුඹ බලන්නට එනපිය'ඹ ලැම වසාලන්නටඅමතක වීදෝ....
පුරා දුරාතීතෙක හිදපිය'ඹ වතට තුරුලු කරන්අව් වැස්සට ඉහලන්නටසෙවනක් නැතිවීදෝ....
සියක් වස් ගෙවී ගිය තැනමුව'ග සිනා පොදි බැදගෙනඑදා වගෙම අදත් පෙමින්කෙ… Read More
හැරගිය නුබට.....
රැ අහස සරසවන
සුපුන් සද නුබ ගන්න
සදවතට තනි රකින
තරු කැකුලු මට දෙන්න.....
මද නලට ගසා යන
මල් සුවද මට දෙන්න
සොදුරු යැයි ලොව දකින
මල් පොකුර නුබ ගන්න....
කෙල පිඩක් මෙන් එදා
මහ මගට දමා ගිය
… Read More
මා සොයපු ජීවිතේ.....
මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ
නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ
අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ
නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ
නුබ රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ
ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ
යලි ඒවි ය… Read More
සඳට ලියපු කවි අපූරුයි සහෝ!!! ලස්සනයි!!!
ReplyDeleteword verification අයින් කලානම් කමෙන්ට් කරන්න එන්න ලේසියි!!!