මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

දෙබිඩි......

සඳට පෙම් බඳිමි  සඳ දෙසම බලමි නේක කව් පද        සඳ වෙතට ලියමි...... අමාවක පැමිනුනි සඳමඩල සැඟවුනි සඳට පෙම් බැඳි       මා අඳුරෙ තනිවුනි...... නොදැනීම මා සිත    පෙම් බඳින්නට විය අඳුරට සඳට කව් ලියු පන්හිඳ        ගොතයි කව් පද රහසෙම........

අම්මා......

හිරු නිදන් සිටින'තර පාන්දර              ඇහැරිලා පොඩි උන්ට උයන්නට ලිප ගිනිද      මොලවලා හාල් හුන්ඩුව උයන් සම්බලය               අබරලා කහට උගුරක් කුසට දමා ඈ               පිටවෙලා හිරු රැස් මැදින් සොයමින් ජීවන           කඳුලේ මිටියක් අතට ගෙන කඩමින් ගල්  ...

නන්ගිගේ මලගම දා........

නුබට කලින් අපෙ අම්මා අප හැරදා ගිය හින්දා අම්මා නෑ නුබෙ දෙන ලඟ හඬා වැටෙන්නට නන්ගියෙ........ කට ගොන්නක් බීගෙන විත් අප්පච්චි අබ ගහ යට පෙරලි පෙරලි හතර අතට නන් දොඩවනවා මතේට......... කාලයකින් මුන ගැහිච්ච යාලුවො හා පිලිසඳරක කැකිරි සිනා හඬ තල තල ලොකු අක්කා උදේ ඉඳන්....... සිගරට් කොට පුච්ච පුච්ච යාලුවො එක්කල එක්වී බූරු ගහනවා ඉඳගෙන ලොකු අය්යා පිලිකන්නෙ........ වෙස්සන්තර ජාතක පොත අහලකවත්...

ලාබයි ආදරේ.......

සත 10ට සත 20ට  එස් එම් එස් පනිවිඩයක උතුම් පිවිතුරු අදරය ඉගිල යන අපූරුව...... බලව සකිය සත 10න් සත 20න්        පිලිතුරු එන අපූරුව..........

විභාගය.......

.............. ............. O/L A/L CAMPAS ................... ..................... විභාගය පාස් වෙයන් අම්ම මගෙ ඇඟට පැන්න......... විභාගය පාස් වෙයන් තාත්තා මගෙ ඇඟට පැන්න...... විභාගය පාස් වෙයන් අයිය මගෙ ඇඟට පැන්න.......  විභාගය පාස් වෙයන් ඉතින් මම ලිඳට පැන්න.........

ඇත්ගොව්වා කී කව.......

ගත සවිය නොම දැන මෝඩ මේ ඇත් රජ  දුබල මා අත දැවටි හෙන්ඩුවට බිය ගෙන සෙමින් පා තබමින මට අවැසි විලසට කීකරුව නිහඩව ඇවිද යන අපූරුව......... ...

අවසරයි සොයුරනෙ.......

අතු අගින් මිලින වී වැටුනු රතු මල් පොකුරු නැති අඩුව පුරවන්න පිපේ තව රතු කැකුලු........ වෙන්ව ගිය මුදු සොයුර මුලු ලොවම කර අඳුරු නැගේ තවමත් සබඳ පෙර'බරින් තවම හිරු........  නුබ නොමැති දින වැටුනි නෙතු අගින් උනු කඳුලු අවසරයි සොයුරනෙ සිප ගන්න නුබෙ රුහිරු........ ...

වෙනස

වියො වුහ තම බිරිද සදා සිහිවනු පිනිස සා ජහාන් රජු තනුවලු තම බිරිද නාමයෙන් විසල් ටජ් මහලක්........ වෙලේ ගෙදර පෙලේ විසු අසරන සිරිපාල වියො වු තම බිරිද සදා සිහිවනු පිනිස තෙනුවාලු සොහොන් කොතක්.......... ...