
සැඩ හිරු රැසින් ගිනි ගහනා මරු කතරේ
දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ
දුහුවිලි දා බිදිති මුහුනේ රැඳි අතරේ
නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ....
පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා
උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා
තනි නොතනියට අත අල්ලාගෙන සොඳිනා
කුමරෙකු සිටිනු අදහා ගනු බැරි කරුනා...
ඉවසා තවත්...