ඉගනීම පසෙකලාමොණර කොල සොයන්නටකොළඹ රට වෙත වැඩියඇගේ නම සිරිමලී.......
මිල මුදල් උපයලාමව්පියන් රකින්නටගෙදර බර කරට ගත්ඇය ගෙදර දෙවඟනී......
වැව් බැම්මෙ හමුවෙලාකැදැල්ලක් තනන්නටදුන් බහට පෙම් කරනඇය ඔහුගෙ පෙම්වතී......
කොළඹ රට සැරිසරාහොරෙන් ගම්දොර අයටබඹරුන්ව සනසවනඇය කොළඹ සමනලී......
-
This is Slide 1 Title
This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 2 Title
This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
-
This is Slide 3 Title
This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...
තවත් මලකි පරවුනේ....
නිමිත්ත:- රිසනා නෆික් එල්ලා මරා දැමේ.. (පුවතක්)
කටේ කිරි සුවඳ යන්නට පෙර දිනේවහලියක ලෙස නැවට...
විවෘතය
රුදුරු මුරුසන්වරුසා දහසක් මැද....ලොවම කැළඹූචන්ඩ මාරුත මැද....සිතම ගිගිරෑඅකුණු සර මැද....පමාවී ආවසන්තය නුඹ....